~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රතු මාමා ජිවිතේ දිනපු කෙනෙක් එයාගේ උපදෙස් මේ ජිවිතේ දිනන කෙනෙක්ට වැඩගත්,:baffled:එයාගේ සමහර උපදෙස් මාත් හිතට අරන් තියනවා,:dull::dull:එත් ගවුරවයක් ලැබෙන්න අන්තිම සේවකයටත් ගවුරව කරන්න ඔන කියන එක මගේ මතය.:rolleyes::rolleyes:ෆෙස්බුක් එකේ තේ සි.ඉ.ඔ යි ලිපිකරුයි දෙන්නම ඉන්නේ එක වගේ මෙසෙක,:oo::oo:හොන්ඩා කොම්පැනියේ ලොක්කටත් කතා කරන්නේ නමට කලින් මිස්ටර් ....(නම )දාලා,තෙ හදන කෙනාටත් එහෙමයි,සර් කැලි නැ එ කොම්පැනි බන්කොලොත්ද?එහෙම කලා කියලා

    ඒ පිටරටවලනේ,

    ලන්කාවේ සමහර තේ හදන අයට සර් කීවොත් ඊලග දවසේ ලුනු දාලනේ එවන්නෙ :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලෞකික සැප වෙනුවෙන් තමයි උඹත් මහන්සි වෙන්නේ..
    වෙන මොනව වෙනුවෙන්ද?

    සැප ඔනනම් හිගන ජොබක් බලන් ඉන් නැ,මාසෙට මට හොයන්න පුලුවන් ගාන දන්නෝ දනිති(රතු මාමා ගෙන් 10% ත්‍රමවත් නෙවේ හැබයි )

    ඔච්චර පිං කරන්න ඕනේ නං උඹ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරල ඒක හිගන්නෙක්ට දීපංකෝ..
    එහෙම කරනවද උඹ..
    මන් ඇයි පින් කරන්නේ,පින් කරාම මොනාද ලැබෙන්නේ,එ ලැබෙන දේවල් එපා,එ නිසා මේ කනෙක්ශම දෙන් නැ දිලා මන් ගේ මුල්ලට වෙලා ඉන්නද?:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයා මොක්කුද මාමෙ ඒ wවීඩියෝ වල ඉන්න ගෑනු, එම්බාම් කරලා සිල්වර් ස්ප්‍රේ wකරල වගේනෙ:eek::eek::eek:
    proposal yanne ekane bola ...:P


    ekak dekak athi honda ewwa..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් ආයෙ.. ලෙඩ වෙන්නෙ පස්සෙනෙ
    ඔහොම හිතන්නෙ ඒඩ්ස් ගැන විතරයි..

    එහෙනම් දුකයි දුකයි කියන්නෙ, ඔහේත් දන්සලක් දාල කාපන් :D

    එහේ නැද්ද දන්සල් වෙසක්ට එකට
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ පිටරටවලනේ,

    ලන්කාවේ සමහර තේ හදන අයට සර් කීවොත් ඊලග දවසේ ලුනු දාලනේ එවන්නෙ :baffled:
    Hikz එහෙම කරන්න කියන් නැ මචන්,මනුස්සයෙක් වුනාම මනුස්ස හැගිම් තෙරුම් ගන්න ඔන.හිතපන් සෙවකයෙක් ලෙඩ වෙලා ඔපරේශන් එකක් කරනවා කියලා.එවට තමන්ගේ පුද්ගලික දන පරිත්යාගය කරන්න ඔන මගේ මතය.රෙඩා නිකන්නම් කියටවත් සල්ලි දෙන් නැ කිව නිසා මෙක කිවෙ:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    proposal yanne ekane bola ...:P


    ekak dekak athi honda ewwa..

    ඉදියන් මිනිස්සුන්ගේ ඉන්ග්‍රීසි අප්පිරියයි මටනම්:eek::eek:, ඉක්මටටම ක්ලෝස් කලා

    මොකද්ද තිබ්බද දන්නෑ ඒවායේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    RePost බුවා;21593235 said:
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    ඉතින් ටැග් එකක් තිබ්බයි කියල උබට ඇති වැඩේ මොකද්ද බන්,

    මටත් නෑ:D ,