~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

එහෙනම් දුකයි දුකයි කියන්නෙ, ඔහේත් දන්සලක් දාල කාපන් :D

එහේ නැද්ද දන්සල් වෙසක්ට එකට

ගිය පාර ලංකාවෙ බං මාර ආතල් එකක් ගත්තේ.. ආමිස පූජා නෙ

මෙල්බෝන් වල තීනො. ගියපාර තිවිලා මේ පාරත් ඇති හොයන් යන්නෝන. ඒවයෙ ගතියක් නෑ පොස්. සුද්දො ඇවිත් කාලා යනෝ
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝ රෙඩා උගේ හොටෙල් තියන තැන් ඇහුවා උ කිවේ නැ හදිසියට වතුර ටිකක්වත් බි ගන්න පුලුවන්නේ ,ඌ කිවනේ ටැප් ලයින් එකේ 24 අවර්ස් වතුර එනවා කියලා:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගිය පාර ලංකාවෙ බං මාර ආතල් එකක් ගත්තේ.. ආමිස පූජා නෙ

    මෙල්බෝන් වල තීනො. ගියපාර තිවිලා මේ පාරත් ඇති හොයන් යන්නෝන. ඒවයෙ ගතියක් නෑ පොස්. සුද්දො ඇවිත් කාලා යනෝ

    Ko me mali aiya...makara bara dennath oni...kohe gihin da manda:oo::oo::oo::oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hikz එහෙම කරන්න කියන් නැ මචන්,මනුස්සයෙක් වුනාම මනුස්ස හැගිම් තෙරුම් ගන්න ඔන.හිතපන් සෙවකයෙක් ලෙඩ වෙලා ඔපරේශන් එකක් කරනවා කියලා.එවට තමන්ගේ පුද්ගලික දන පරිත්යාගය කරන්න ඔන මගේ මතය.රෙඩා නිකන්නම් කියටවත් සල්ලි දෙන් නැ කිව නිසා මෙක කිවෙ:baffled:

    එහෙම දුන්නට කමක් නෑ :D,

    රතු මාමත් aදෙනවා ඇති ,

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගිය පාර ලංකාවෙ බං මාර ආතල් එකක් ගත්තේ.. ආමිස පූජා නෙ

    මෙල්බෝන් වල තීනො. ගියපාර තිවිලා මේ පාරත් ඇති හොයන් යන්නෝන. ඒවයෙ ගතියක් නෑ පොස්. සුද්දො ඇවිත් කාලා යනෝ

    පොශ් දන්සැල්ද තියෙන්නෙ :lol::lol: