~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එලනේ, මෙයා සාර ඇන්ටිට හොදයි, උසත් ප්‍රශ්නයක් නෑනේ කිස් එකක් දෙන්න ගියාම , නැත්නම් ඇන්ටි දනිස් රිදෙනවා කියයි ඉස්සිලා :baffled:
    me sara wennathi.... simillar ideas:dull:
    https://www.youtube.com/watch?v=-Sr3up27BjE
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව් ඔව් ,සාරත් මේ වගේ, මූනෙ අරවා මේවා ගාන්නෙ ඒකනේ, සාර ටිකක් නාකි ඔයිට වඩා :baffled:

    කටේත් මෆ්ලර් එක ගිහිල්ල වගේ සද්දේ හැටියට, මේනම් සාරම තමා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම ඉන්නවා,

    රට්ටු බොරුවට ඔය කියන්නෙ ,

    සිරාවට කොහොමද විශ්වාස කරන්නෙ...අවතාරෙ හැටියට නම් වැඩි වයසක් නෑ වගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූණ හෝදං වරෙං මිනිහෝ..
    කොයි වෙලාවේ බැලුවත් ඔය ගූ නිලමැස්සා තොගේ මූණේ..

    ඔය ගෑනිගේ ෆොටෝ එක අයින් කරපංකෝ මනුස්සයෝ නිකන් අහවල් වැඩක් කරනව වගේ.

    දැන් ඉස්සර වගේ නෙවේ එළකිරියේ ජනප්‍රිය වැදගත් මනුස්සයෙක් උනාම පෙනුමට ලස්සන එකක් දාගනින්කො
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔතන තනිකර තියෙන්නේ සමාජය ගැන උඹේ තියෙන අඩු දැනුම..
    කවදාවත් ලංකාවයි ඇමරිකාවයි මේ දියුණු දියුණු රටවල් එක්ක ලංකාව කම්පෙයාර් කරන්න එපා..
    මම හෙට මගෙ ලග වැඩ කරන එකෙක් හම්බෙලා ඔයාල නිසා තමයි මම ජීවත් වෙන්නේ කියල උගේ කරට අතක් දාල කතා කලොත් මොකද වෙන්නේ..
    හෙට උ සයිට් එකට ගිහිං ඕක දැකපු උන්ට කියනවා ලොක්ක මගේ යාලුවා මාව හොදට දන්නවා මගෙ බුදු ෆිට් එක අරකයි මේකයි කියල..
    ඊට පස්සේ අරූ කරන්නේ ඒක ඔලුවට අරං සයිට් එකේ වැඩ නොකර ඉන්න බලනවා.. අනිත් උනුත් ඌට බයේ ඉන්නවා මුකුත් කියන්නේ නෑ ඇයි ලොක්ක කරට අත දාල කතා කරනවා දැක්කනේ.. ආ ඌ ලොක්කගේ මිනිහ කියලා ඌ ඊලගට මුදුන වෙනවා..
    මිනිස්සුන්ට මම දවස් පඩි දෙන්නේ 1000යි...
    මට උන්ට 5000ක් උනත් පඩි දෙන්න පුළුවන්..
    නොදෙන්න හේතුවක් තියෙනවා..
    මම අද දෙදාහක් ඌට පඩි දුන්නොත් ඌ කරන්නේ ඒ දෙදාහෙන් හෙට දවසත් ගැටගහගෙන හෙට වැඩට නෑවිත් ඉන්නවා.. හෙටත් වැඩට ගියාම තව 2000ක් හම්බවෙනවනේ කියලා හිතන්නේ නෑ..
    පහුවෙනිදා උදේට ගෑනිට කියනවා අදනං උරහිස් කැක්කුමයි කියල.. එදා දවස ජීවත් වෙන්න සල්ලි තියෙන හින්දා ගෑනිත් සද්ද නෑ..
    පොඩි මිනිහා වැඩ කරන්නේ උගේ අවශ්‍යතා ඌට තදින් දැනෙනෙකොටයි..
    ඒකයි ලංකාවේ සිස්ටම් එක..
    ජපන්නු රට ගොඩගන්න පැය 20 වැඩ කරා.. දකුණු කොරියාවේ උන් අදටත් එහෙමයි.. ලංකාවේ උන්ට අපි රට දියුණු කරමු, පැය 20ක් වැඩ කරමු කිව්වොත් මොකද වෙන්නේ, හෙට උදේ ඉදං උන් පාරේ බෝඩ් ටිකක් උස්සං..
    ලංකාවේ ජීවත් වෙද්දි මේක ගැන, මේකේ තත්ත්වෙ දිහා බලල හැදියං..
    ඕව උඹලට කියල දෙන්න ගියොත් තව මාසයක් කියන්න දේවල් තියෙනවා..
    :rolleyes::yes::yes::yes:ඇත්ත රෙඩෝ කම්පැනි අයිතිකාරයෙක් ගේ උබේ තියන අත්දැකිම් එක්ක මට හැරෙන්නවත් බැමෙ කියපු කතාව ඇත්ත:baffled: