~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    samahara welawata ithin ra aharan iddi thama godakma badaginna enne a welawata

    රෑ ඉතින් ඇහැරුනොත් කොහොමත් බඩගිනි වෙන්න පුළුවන්නෙ වේලස්සන වගේ කෑවනම් හෝ බාගෙට කෑවනම්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අර ට්‍රේල වගේ පුටාර් එකනම් ටිකක් විකිනෙනවා වගේ නේද

    මොඩ්ලස් ගැන නං තාම වැඩි විස්තරයක් දන්නේ නෑ මිනිහෝ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොඩ්ලස් ගැන නං තාම වැඩි විස්තරයක් දන්නේ නෑ මිනිහෝ
    උබ ගාව තින හොඩම බයික් එක ගැන කියපන් රෙඩෝ:baffled:
    කාර් ගැන එපා කාර් ගන්න වෙන්නේ මට හිනෙන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ ගාව තින හොඩම බයික් එක ගැන කියපන් රෙඩෝ:baffled:
    කාර් ගැන එපා කාර් ගන්න වෙන්නේ මට හිනෙන්

    බයික් තියෙන්නේ බජාජ් ඉන්දියන් බයික් මිනිහෝ..
    කට්ටියට දීල තියෙන ඒවා..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැරදි තැනක්. ඒ මං කියපු තේරෙයි හෝ නොතේරෙයි එකෙන් ඔයාගෙ දැනුම අදහස් වුණේ නෑ. ඔයාගෙ බුද්ධිය අදහස් වුණෙත් නෑ.

    ඒක ඒ වගේ දෙයක් නෙමෙයි. සරල දෙයක්. මොලය නෙමෙයි :)

    Man dannawa..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔෆර් එකක් ආව..

    පොඩ්ඩක් හොදට බලපන්.
    මැලේසියන් හින්ද අපේ මිනිස්සු ගන්නවත් අඩුයි.
    තාම සෙකන්ඩ්හෑන්ඩ් මාර්කට් එකක් නෑනේ.

    අන්තිමට ඊලග පාර දන්සැලට තමයි බයික් ටික දෙන්ඩ වෙන්නේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බයික් තියෙන්නේ බජාජ් ඉන්දියන් බයික් මිනිහෝ..
    කට්ටියට දීල තියෙන ඒවා..
    ඔවා කාටද දෙන්නේ ..මොනවා කරන වුන්ටද?ඇයි බන් පල්සරයක්වත් දෙන්න බැරි:baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොඩ්ඩක් හොදට බලපන්.
    මැලේසියන් හින්ද අපේ මිනිස්සු ගන්නවත් අඩුයි.
    තාම සෙකන්ඩ්හෑන්ඩ් මාර්කට් එකක් නෑනේ.

    අන්තිමට ඊලග පාර දන්සැලට තමයි බයික් ටික දෙන්ඩ වෙන්නේ

    රිසච් එකකටවත් කට්ටිය දාලා හොයල බලලවත් නැති තත්ත්වයක්ද මන්ද තියෙන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රිසච් එකකටවත් කට්ටිය දාලා හොයල බලලවත් නැති තත්ත්වයක්ද මන්ද තියෙන්නේ

    හැබැයි තව අවුරුදු 3,4ක් යද්දී වගේ මාකට් එක ටිකක් හැදෙන්ඩත් පුළුවන්. අනිත් පැත්ත වෙන්ඩත් පුළුවන්.
    මැලේසියන් කිවුව ගමන් අපේ මිනිස්සු බය වෙනවනේ.

    ගානත් සාදාරණයි බයික් වල.
    කල්පැවැත්ම කොහොමද දන්නේ නෑ.