kattiya wena wadawalata busy athi



ලොකු දෙයක් උඹාපු එකආවා ආවා ආවා...... මේ දැන් ආවා.....![]()

ලොකු දෙයක් උඹාපු එක![]()
ගේම් ගහනවැඩවලටද
මාත් කැපෙන්න බැලුවෙ,
මෙතන හිටියට අපටත් වැඩ තීනෝ![]()
මොකද බං වෙන්නේ..... ගෙදර ඉන්න කොට අම්මා වැඩ කියනවා හෝ ගාලා.....
මොකද බං වෙන්නේ..... ගෙදර ඉන්න කොට අම්මා වැඩ කියනවා හෝ ගාලා.....
ape paththata electricity na.epa wenawa
මොකෝ ටෝර්නාඩො එකක් වත් ආවද නාවල පිටියට
kalu ingriyawabissrahata awit awit vision nati wenawa.oka tama wenne man danna taramin
මෝල් වෙලා වගේ හිටියෙ.. අම්මට කන්ඩිශන් දාපං. පොඩ්ඩක් ගණන් උස්සපං
monawada echchara wada?
na.iye hondatama wessa. CEB eken phone ussanna

ගෙවල් වල කොච්චර වැඩ තියෙනවද බං.... අනික මම ලැප් එකේ ඉන්නවා දැකපු ගමන් අම්මට වැඩ නිකම්ම මතක් වෙනවා...
බෑ බං.... කන්න නොදී හිටියොත්........ වසලා හමාරයි.....
හොරා කාහං. මකර යවලා කෑම උස්සපං
ඕකුන් වැරදිලාවත් ඉස්ට්රයික් කරොත් ඩොස්තරල කරා වගේ නේවෙ![]()
oya wade nam matath wenawa.kota kota innathuwa awith me wade karala dnna kiyanawa