~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    7500ක් දෙන්නද?
    නෑ නෑ.. ඔය කපුමහත්තුරුත් එක්ක කතාකරගන්න:eek:

    මූ නම් රට කපටියෙක්... ඔහොම කරන්න ගියොත් මගේ ආවතේවකාරයෝ ටික මට විරුද්ද්ව කැරලි ගසාවි... අන්තිමට මගේ කුණුවිච්චි පළතුරු බිස්නස් එක නැතිවෙනවා.. දේවාලේ බිස්නස් වලට මම අතදාන්න හොඳ නෑ.. ඔව්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා
    ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුණටත් වඩා
    තිබුණටත් වඩා
    මට බැරිවුණාට මුණගැහෙන්න කාලෙකින් ඔයා
    මම ආදරේ කළා ඔයාට ලෝකෙටත් වඩා
    ලෝකෙටත් වඩා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිපී ලෙලෙනා පාට සලනා මලක මහිමය නම්
    මදනලින් සිප සුවඳ ගෙනෙනා ආදරේ මනරම්
    විකසිත මුළු ලොවම සුන්දර වසන්තය කෙතරම්
    සුර ලොවක් තව කොහි තියේවිද සිතෙයි මේ මටනම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතය රහස් පණිවිඩයක කාලය අරගෙන
    එය වටිනවනම් හැමදෙයකට වැඩියෙන් පවතින
    ලෙන්ගතු හිත් තව මොකට ද සතුටක් නොමදෙන
    සිත් මලක ‍පිපෙන සිනහව ඇති සැමදා සුරැකෙන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ආදරෙයි ඔබට මනමාලියේ
    සිංහාසනේ ප්‍රේම මැණිකයි ප්‍රියේ
    ඔබ මැණිකයි ප්‍රියේ
     
    ජීවිතය රහස් පණිවිඩයක කාලය අරගෙන
    එය වටිනවනම් හැමදෙයකට වැඩියෙන් පවතින
    ලෙන්ගතු හිත් තව මොකට ද සතුටක් නොමදෙන
    සිත් මලක ‍පිපෙන සිනහව ඇති සැමදා සුරැකෙන

    පී එම් මාලිංග:rolleyes:
     
    සතර සුරන් දිමිතගුන්කිට දිමිත්කිට ගර වුඩ තා
    සතර සුරන් සන්කඩක්ක්රම ත්රීිසූල කුන්ද බෙන්ඩි තා
    වේගනනාග භූමි අසුර ද්රිතෂ්ටි ජෙගට තා
    රාජ නාග දේවරාජ සවුදිමවිහි වහ්නි තා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    !!!upulpdn, අකි 1, අකි 2, ඇමීබා 2, චූටි ඇමීබා, ජොබ්ලස් ගැන්සිය, නොදකින් ඇඹලයෝ, මගේ, මේකත් මගේ, හාල් කෑලි, archer mage weeraya, archer the best, elakiri, elaz, maaaga, mage 1, mage 2, mage 3, mage 4, mgeeee, sayo, tag e1, tag e2, tag e3, yasi
     
    නියත විවරන ලැබූ බෝසත් ඉපිද ගුත්තිල පඬි කලේ
    දි මු ත මූසිල ඇදුරු සමගින් වාද කරවයි දිනුක ‍ ලේ
    සු ග ත මුනිඳුට ගැසූ සවුදම් ගසා දිවපුත් නමක ‍ ලේ
    සිරිත ලෙස සකි මෙ පද බැරිවෙයි මූසිලාමෙන් යයි කැලේ