සයෝ කියන්නේ කවුද?.... 33000න් කීවෙනියද?
කිරාඩවියේ එක්කෙනයි ඉන්නේ...පරිවාර බාල මහලු වැඩිමල්ලු ඉන්නවා ඉතින්...

සයෝ කියන්නේ කවුද?.... 33000න් කීවෙනියද?

දේවාලේ දාපු දා ඉඳලම තමා මොකෝ අවල
මට හරියටම කියන්න ශාන්තිකර්මය කරගන්න මම කාගාවටද යන්න ඔන......
මේ කටුස්සා කෝ...
මට පඩුරු වලින් 5%ක් තියෙනවා.... මගේ කොටස දීලා ඉදපන්....
මට හරියටම කියන්න ශාන්තිකර්මය කරගන්න මම කාගාවටද යන්න ඔන......
මේ කටුස්සා කෝ...
මේ කියන ඉදියට ඉල්ලුම් පත්තරේ පුරවන් වරෙන්එවිල්ගෙන් 838 අවසර පත්රය ගන්න ඕනේ 2500 දීලා
ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්රය ගන්න ඕනේ තව 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්රය ගන්න ඕනේ තව 2500 දීලා
අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ
ඉවසන්න.... මේ වගේ වැඩ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටනේ පුතා.... තාම දෙවි ආශිර්වාදේ ඇවිල්ල නෑ...මට හරියටම කියන්න ශාන්තිකර්මය කරගන්න මම කාගාවටද යන්න ඔන......
මේ කටුස්සා කෝ...
ඉවසන්න.... මේ වගේ වැඩ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටනේ පුතා.... තාම දෙවි ආශිර්වාදේ ඇවිල්ල නෑ...
(ශික්.. ඇරෝ ද අරකද මේකද කීදෙනෙක් හිටියද... බිසනස් එකක් එන වෙලාවේ එකෙක් නෑනේ... මගේ ළඟ ප්රයිස් ලිස්ට් එකත් නැ.. කටුස්සා කිව්වා මට මහන්සි වෙන්න එපා.. ඔක්කොම බලාගන්නම් කියලා )
5% වැඩිය් පුතා මේ දවස් වල අදායම අඩුය්
මේ කියන ඉදියට ඉල්ලුම් පත්තරේ පුරවන් වරෙන්

මට ගරුසා කිව්වේ මට 5%ක් දෙනවා කියලා. මම 25000ක් ඉන්වෙස්ට් කලා මේ දේවාලෙට....
මේ කියන ඉදියට ඉල්ලුම් පත්තරේ පුරවන් වරෙන්
ඔය කාගෙ කාගෙත් ඒවයින් 10% ඇඩ්මින් චාජස් කපනවා... මේවා හරියට උනේ නැති නිසාමම අනාත වෙලා ඉන්නේ... ලයිට් බිලි වතුර බිල් ගෙවලා දැන් මම හිඟන්නා වෙලා![]()
එහෙනම් උගේ කොටසින් ඉල්ලා ගනින්
මට එන්නේ 7250යි එහෙනම්...50000ක් විතර යනවනේ වැඩේට.....
මට එන්නේ 7250යි එහෙනම්...
ඕකෙන් ලයිට් බිල් ගෙවන්න ඕනේ
වතුර බිල්
ගෙවන්න ඕනේකුණු ට්රැක්ටරේට ගෙවන්න ඕනේ
රෙපෙයාර් කරන්න ඔනේ..
වයිෆයි බැලුනත් අයින් කලානේ දේවක්රීඩා වලට බාධයි කියලා... ඉතින් රවුටර් වැඩවලටයි දේව නෙට්වර්ක් එකේ බඩුවලටයි සෑහෙන ගානක් ගියා... මාලින්ග ඇරෝ නිසා ලේබර් කොස්ට් ගියෙ නෑ
7500ක් දෙන්නද?



හොර වැඩ බැ කොටා තෝවත් පන්වනවා.ලෙඩ වෙලා ගිහින් දවසයි පගා මරනවා මුන්
