නෑ නෑ.. ඔය කපුමහත්තුරුත් එක්ක කතාකරගන්න7500ක් දෙන්නද?

මූ නම් රට කපටියෙක්... ඔහොම කරන්න ගියොත් මගේ ආවතේවකාරයෝ ටික මට විරුද්ද්ව කැරලි ගසාවි... අන්තිමට මගේ කුණුවිච්චි පළතුරු බිස්නස් එක නැතිවෙනවා.. දේවාලේ බිස්නස් වලට මම අතදාන්න හොඳ නෑ.. ඔව්..
නෑ නෑ.. ඔය කපුමහත්තුරුත් එක්ක කතාකරගන්න7500ක් දෙන්නද?

මම ආදරෙයි ඔබට මනමාලියේ
සිංහාසනේ ප්‍රේම මැණිකයි ප්‍රියේ
ඔබ මැණිකයි ප්‍රියේ


ජීවිතය රහස් පණිවිඩයක කාලය අරගෙන
එය වටිනවනම් හැමදෙයකට වැඩියෙන් පවතින
ලෙන්ගතු හිත් තව මොකට ද සතුටක් නොමදෙන
සිත් මලක පිපෙන සිනහව ඇති සැමදා සුරැකෙන

50000ක් විතර යනවනේ වැඩේට.....

අනෙහ් සරා .. යූ ටියුබ් එකේ ඔටෝ ප්ලේ එකක් දාන්නකො පපඩමේ