~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

බොරුනේ බන්.
උබ එදා කිවුවේ මැච් බලන්ඩ කියල.
අද කියනව ඩොකියුමෙන්ටරි කියල

එහෙම කිව්වද? මැච් ඕවයෙන් පෙන්නන්නෙ 2024 දි. එච්චර තාක්ෂණේ දියුණු නෑනෙ.. ඕක ගත්තොත් ගොඩක් දේවල් බලයි. ඩොකියුමෙන්ටරි ටිකත් වෙලාවක් තිබ්බොත් බලයි :ලොල්
 
මේ අපේ ප්‍රාදේශීය වාර්තාකරු සාරා ද සොයිසා සජීවීව ඔබ වෙත ගෙන ආ තොරතුරු.
තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.
රැදී සිටින්න ඇප සමගම
එසැනින් පුවත්
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම කිව්වද? මැච් ඕවයෙන් පෙන්නන්නෙ 2024 දි. එච්චර තාක්ෂණේ දියුණු නෑනෙ.. ඕක ගත්තොත් ගොඩක් දේවල් බලයි. ඩොකියුමෙන්ටරි ටිකත් වෙලාවක් තිබ්බොත් බලයි :ලොල්

    එච්චර කල් යන්නේ නෑ.
    දැනටම සම්සුන්ග් ගියර් 360 වලින් ඔය වැඩේ කරන්ඩ පුළුවන්.
    හැබැයි කොලිටි අඩුයි. හොද කැමරා වලින් හදයි ඉක්මනටම.