~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ශික් එඩිට් හිස්ට්‍රිය බලන්න බෑනෙ
    එහෙනම් එසැනින් පුවත් නෙවේ කිව්වේ

    මටනම් එන්නෙ නෑ කොහොමත් ඕක දානකොට සබ්මිට් වුණා. ඉතින් එඩිට් කරල අනිත් කොටස දැම්ම.
     
    මටනම් එන්නෙ නෑ කොහොමත් ඕක දානකොට සබ්මිට් වුණා. ඉතින් එඩිට් කරල අනිත් කොටස දැම්ම.

    කව්ද දැන් වැදගත්. මං නැති ටිකේ මොනවා හරි ඩිවෙපොල්මන්ට් ටිකක් වුනාද දුරස් වෙන්න:රෝල් අයිස්
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Udema punchi trip ekak set una....mage yaluwek innawa...eyage thaththata tea factory ekek thiye....ada uncle wdakata nuwara eli yanawa kiuwa....magenuth ahuwa yamuda kiyala...man ha kiuwa....dan gamane...api 2 van eke piti passe shit ekata wela sindu ahanawa...idala hitala me paththata awith ynawa...dan kanna nawaththuwa....

    අක්කි බත් කෑවෑ....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :D ඇයි සාරගෙ

    සාරා ඉතින් එයාගෙ ෆොටෝ දාන්ඩ කැමති නැතුව ඇතිනේ

    ඇයි බං මේ ඉන්නේ....


    දැන්නෙ ඔක්කොම ආවේ.
    කෙල්ලෙක් එනකන් මග රැකන් ඉන්නවද කොහෙද කට්ටිය. :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්ද දැන් වැදගත්. මං නැති ටිකේ මොනවා හරි ඩිවෙපොල්මන්ට් ටිකක් වුනාද දුරස් වෙන්න:රෝල් අයිස්

    මං ඇර අනිත් සේරම. ඇයි?

    මං මේ ත්‍රේඩ් එකේ එහෙම දුරස් වෙන්න කියල එකක් දැම්ම ද? :rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යාළුව ලස්සනද බැදලද සුදුද කොණ්ඩෙ කපලද වවළද? ඔයා වගේ චබීද ස්ලිම්ද
    ඇප්ලිකේශං ෆීස් කීයද


    ඔක්කෝම ප්‍රශ්න ටික ඇහුවද මංදා

    මාත් ඒ ටිකම ඇහුවා කියන්න.....