~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වාහන සබ්ජෙක්ට් එක හරියන්නෑ බං. රෝදහතරක් තීනවනම් වලක වැටුනාම කොන්දට අමාරු නැත්නම්, දොර ඉන්දියාවට ඇහෙන්න වහන්න ඕන්නැත්නම් ඕන වාහනයක්

    රේසින් බේසිං මිකැනිකල් අරහං

    වතුර දාන්නයි පෙට්ටල් ගාන්නයි දන්නො

    වයිපරේට වතුර දාන්නද, ඕකනේ කොල්ලෙක් වුනාම් දැනගන්න ඕන රෝදයක්වත් ගලවන්ඩ :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ රෝදයක්වත් මාරු කරන්න වුනොත් :P මට ඔහොම වැඩක් උනා

    රෝද මාරු කරන්ඩ පුළුවන්.
    එන්ජින් ට්‍රබල් එකක් ආවොත් තමයි අවුල.