~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

එහෙනම් මොනවද කියවන්නෙ, මොනවද බීල ඉන්නෙ

බ්ලැක් කරන්ට්

රෝද මාරු කරන්ඩ පුළුවන්.
එන්ජින් ට්‍රබල් එකක් ආවොත් තමයි අවුල.

ඒනම් ශෝයො
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hmm... Mamath try kare masa 6ka withara mechanical course ekak karanna

    ටෙක් එකේද, ඔටෝමොබයිල්ද ,

    මන් මේ ඉන්නෙ වෙල්ඩින්ග් කෝස් එකක් කරන්ඩ, තාම bබැරි වුනා naita හරි ගර්මන් tටෙක් එකෙන් හරි මොකේකින් හරි ,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම එක්කෙනෙක් හොයාගෙන යන යන පාරට
    Current Activity: Private Messaging

    එක්කෙනෙක් කියන්න ඕන නෑ. නම කිවුව කියල අවුලක් නෑ. අපි රිප්ලයි කරල ඇත්තෙ :P