~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරගෙ යූටියුබ් ලින්ක ටිකයි එමිල්ගෙ කොටු මූනූ ටිකයි අයිං කරානම් මං තමයි මේකෙ ටොප් පෝස්ටර්

    උබ තනියම කියවන ඒව, උබේම ඒව කෝට් කරන ඒව අයින් කලානම් උබ අන්තිමය :P:P:lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    samahara course karoth campus gannathi awlak thiyenawane.ekai course ekak hoyaganna amaru
    http://www.naita.gov.lk/index.php?option=com_content&view=article&id=52&Itemid=67&lang=en


    ඒ ugc එකෙන් කරන කෝස් wවලට වෙන්ඩ ඕන ehema avulak thiyenne, eka welaawaka dhekaka rejistar wenna baeelunee , කෙටි කාලීන මාස 3,4 ඒව අවුලක් නෑ mama hithanne, naethnam වැඩක් නෑනෙ :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හීන අදුරුද බං. මට පාට පාට එව්වා පේන්නේ. ඒක නම් දැනටම සපත වෙලා තීන්නෙ

    ඉස්සර පෙනුනේ අදුරු හිනලු.
    දැන් LCD ස්ක්‍රීන් හින්ද පාට පාට එවුවලු