~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකද:rolleyes:

    නෑ දැන් ත්‍රේඩ් එකේ ගිනි ගන්න වගේ පෝස්ට් එකක් දැක්කම ඔයා පිදුරු එකතු කරනවනෙ :lol::lol:

    විහිලුවට කිවුවෙ ගනන් ගන්න එපා. අර ඔයාගෙ කෑල්ල නෝ ඔෆෙන්ස් .
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඌ දවසක් බැන්න.
    එන්ඩ කියලත් එන්නේ නැති උන් කියල

    කුරුනෑගල ඉදලා එන්ඩ පුලුවනෑ, :(

    අනික තාම නෑදෑ ගෙදරකින් පිට ඉදලත් නෑ,

    කොලබ පාරවලුත් දන්නෑ, :lol::lol:

    ඊලග අවුරුද්දෙනම් පුලුවන් වෙයි කොලබ පැත්තට එන හින්දා :D:D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලොල්.. බඩ නැත්නම් අනාතයි

    ඔව් බන්.
    පොඩ්ඩක් අඩු කරගන්ඩ මොකක් හරි කරන්ඩ ඕනේ දැන්.
    මෙහෙ ආවට පස්සේ ඇවිදින්නෙත් අඩුවෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රතු රාමු නැන්ද බල්ලෙක් හරි ලේනෙක් හරි මුගටියෙක් හරි වුනානම් ගාන්න කියලා ගෑණුලමයා කිව්වා

    කොයි ගැහැණු ළමයි ද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇන්ටනාවෙ ඇලයිමන්ට් එක හීනෙට බලපායිද?
    ඇන්ටනාව මක්කමට ද ඈන්ගල කරන්න ඕන

    එපා. එතකොට ඌරු හීන පෙන්නේ.
    තායිලන්තේ, මැලේසියාව පැත්තට හරෝපන්
     
    අම්බරේ රන්ගිරසේ මගෙ ලොවේ පෑයූවේ..
    මල් සුවද පරදවලා සුවඳ ඔබමයි මාගේ..
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ..
    ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇතිතෙක් මාගේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්සුවරන්ස් එකෙන් කෑලි වලට ක්ලෙම් කරයිද :(:(:(

    නෑ ඒත් ඔයා දාල තියෙන්නෙ ලයිෆ් ඉන්ෂූරන්ස් එකක්නම් එහෙම කරයි.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කුරුනෑගල ඉදලා එන්ඩ පුලුවනෑ, :(

    අනික තාම නෑදෑ ගෙදරකින් පිට ඉදලත් නෑ,

    කොලබ පාරවලුත් දන්නෑ, :lol::lol:

    ඊලග අවුරුද්දෙනම් පුලුවන් වෙයි කොලබ පැත්තට එන හින්දා :D:D

    කුරුණෑගල ඉදල හලාවතට වරෙන්. මම එක්කන් යන්නම්