නෑ, එහේ තියෙන්නෙ අම්මගේ ගම, මම මාවතගම ඉන්නෙ
අර අළුත් වෙඩිම් හෝල් එක කිට්ටුවද පාරට අස්සයො පන්නන්න හදන
නෑ, එහේ තියෙන්නෙ අම්මගේ ගම, මම මාවතගම ඉන්නෙ
ගෙදරින් එලියට එන්ඩ එපැයිනේ
![]()
ale suda
chuti manika
chutti puti
kitti bitty
natty bitty
dinga dika
dump dump![]()
හලාවත ඉදල ඌ මාත් එක්කනේ යන්නේ වාහනේක
අනික දෙන්නම යන්නේ එකම තැනටනේ.
කොලබ ගිහින් අතරමන් වෙනවට වඩා එක හොද නැද්ද
උබ කොහොමත් එන්නේ නෑනේ

නෑ දැන් ත්රේඩ් එකේ ගිනි ගන්න වගේ පෝස්ට් එකක් දැක්කම ඔයා පිදුරු එකතු කරනවනෙ
විහිලුවට කිවුවෙ ගනන් ගන්න එපා. අර ඔයාගෙ කෑල්ල නෝ ඔෆෙන්ස් .


අර අළුත් වෙඩිම් හෝල් එක කිට්ටුවද පාරට අස්සයො පන්නන්න හදන

he he parliment eka peththata focus kara nam
ගෙදරින් පැනල වරෙන් එහෙනම් ඇදුම් ටිකත් අරගෙන


ඒකෙ වෙඩිමකට ගියා යාළුවෙක්ගෙශස්ත්රිය විලා,
කුරුනෑගලයි මාවතගමයි මැද![]()
Ehema bane suda..dan man bila tika dawasakin dana gaththe..ithin ganak na..eth oya dana dana bila podi awulak unath hithenne eka nisa kiyala....
ට්රෙන් එකේ ගල්කිස්සට ගිහිල්ල නෑදෑ ගෙදරට යන්ඩ දන්නවා![]()
Lassana sinduwa...


ඒකෙ වෙඩිමකට ගියා යාළුවෙක්ගෙ

පාරෙ ඉදලා දකිද්දි, ඒත් තාම ගිහිල්ල නෑ, අගෝස්තු වල එඩිමක් තියෙනවා එහේ, ඒකටවත් යන්ඩ ඕන ඊට පස්සෙ ගෙදර එන්ඩත් එපැයිනේ![]()