~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හලාවත ඉදල ඌ මාත් එක්කනේ යන්නේ වාහනේක
    අනික දෙන්නම යන්නේ එකම තැනටනේ.
    කොලබ ගිහින් අතරමන් වෙනවට වඩා එක හොද නැද්ද
    උබ කොහොමත් එන්නේ නෑනේ

    ට්‍රෙන් එකේ ගල්කිස්සට ගිහිල්ල නෑදෑ ගෙදරට යන්ඩ දන්නවා :D
     
    නෑ දැන් ත්‍රේඩ් එකේ ගිනි ගන්න වගේ පෝස්ට් එකක් දැක්කම ඔයා පිදුරු එකතු කරනවනෙ :lol::lol:

    විහිලුවට කිවුවෙ ගනන් ගන්න එපා. අර ඔයාගෙ කෑල්ල නෝ ඔෆෙන්ස් .

    කොහෙද ගිනි ගන්න ගියේ. හිත රිදුනා හොදොටම. මෙතන ට ඇවිල්ලා ජොලියක් ගන්න එපා නම් කියන්න. අපි යන්නම් ;):eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකෙ වෙඩිමකට ගියා යාළුවෙක්ගෙ

    පට්ට ප්ලේස් එක නේද, රෑකද ගියේ, රෑට ලයිට් දැම්මාමපට්ට :love::love: පාරෙ ඉදලා දකිද්දි, ඒත් තාම ගිහිල්ල නෑ, අගෝස්තු වල එඩිමක් තියෙනවා එහේ, ඒකටවත් යන්ඩ ඕන