බෑද? මට ජ්‍යාමිතිය අවුල් කෝමත්
නෑ ඒව පාවිච්චි වෙන්නෙ නෑ
Audi,benz,BMW
ඉන්ටනැෂනල් එකක් තියෙන්නේ.
ඔටුවෙක්ගේ කෑල්ලක් දිලා බරිවෙයිද ශේප් එකේ ක්ලෙම් කරගන්ඩ?
ඇයි කියල තමයි මමත් අහන්නේ.
තනියමද ගියේ?
ඊයේ පෙරේදත් වාහන වගයක් ගෙන්නන්ඩ සල්ලි පාස් කරලලු නේද?
කොහෙද ගිනි ගන්න ගියේ. හිත රිදුනා හොදොටම. මෙතන ට ඇවිල්ලා ජොලියක් ගන්න එපා නම් කියන්න. අපි යන්නම්![]()
