පුළුවන් වෙයි උත්සහ කරල බලන්න
එක තමයි,
ඔටුවෙක් අල්ලගෙන ඉන්ඩ ඕන එහෙනම් ඔක්කොටම කලින්
පුළුවන් වෙයි උත්සහ කරල බලන්න
තාම තනියම් යන්ඩ වස්තාවක් හම්බුන්නෙ නෑ, ඒත් යන්ඩ පුලුවන්
kalakanni heththa.samanya minihekta wahanayak ganna beri tharamata tax wadi karala athal gannawa
උගෙන්ම ජොබ් එකක් හොයාගෙන කොලබින් සාරා වගෙ කෙලි පොඩිත්තියක් හොයාගෙන ගෙදර යන්ඩ තියෙන්නේ

එතකොට බෝඩිමුත් අවුල් නෑනෙ,රතු මාමගේ එකේ ඉන්ඩ පුලුවන් 


, කොටා ඇතුළු බොහෝ පිරිසක් පාවිච්චි පිළිපදින්නේ ඒක
මාස කීපෙකaටනම් අවුලක් නෑ, ඊට පස්සෙ පාට් ටයිම් කරන්න පුලුවන්එතකොට බෝඩිමුත් අවුල් නෑනෙ,රතු මාමගේ එකේ ඉන්ඩ පුලුවන්
,
එහෙමනම් ඉතින් කරන්න දෙයක් නෑ එයාලට
මාස කීපෙකaටනම් අවුලක් නෑ, ඊට පස්සෙ පාට් ටයිම් කරන්න පුලුවන්එතකොට බෝඩිමුත් අවුල් නෑනෙ,රතු මාමගේ එකේ ඉන්ඩ පුලුවන්
,

ඔව් බන් සිරාවට.
කෝටි 30ක්ද කොහෙද. මට මතක නෑ ගාන නම් හරියට.
පුදුම වාහන ගැනිල්ලක් ගන්නේ.
මුන්ට සිමා කරන්ඩ ඕනේ වාහන ගන්න එක.
උගේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකේ වැඩක් ඉල්ලගත්තනම් ගොඩ තමයි.
එකේම ඉන්නවලුනේ සෙකට්‍රි කෑල්ලක්.


un owa godakma denne unge chanda wadawalata udaw karapu ewunta.dan ithin goverment ayata dunna permit denneth nane.
එක තමයි,
ඔටුවෙක් අල්ලගෙන ඉන්ඩ ඕන එහෙනම් ඔක්කොටම කලින්
tota dan kurunegala idan galkissata ennada one.
5.35 office train eka thiyanawa. eke waren polgahawelata.
eta passe 5 platform eke thiyanawa moratuwa train eka.
eken waren galkissata. station eka lagin tuk tuk ekak aran waren handiyata.
dan uba galkisse kollek![]()


කෑල්ලක් නෙමේ කෑලි ගොඩක් aඇති එකේ නැත්නම් ඔච්චර හම්බ කරන්ඩ පුලුවන්ද,
හොටෙල් වලම කීයක් ඇත්ද![]()
අවුරුදු 10ට එක පර්මිට් එකක් දෙන්ඩ ඕන ඔය කාලකන්නින්ට.
කොහෙද ඉතින් ඔය වගේ කරන්ඩ එකෙකුත් නෑ.
කරන්ඩ එකෙක් ආවත් ඌට කරන්ඩ දෙන්නෙත් නෑ අපේ හරක්
ඔව් ඔව් ඒකටනම් ඔයාට ඔහෙ හිරේ වුණත් ඉන්න පුළුවන්
එකනේ. එතකොට ජොබ් ඒකයි කෙල්ලයි දෙකම එකම තැනින්,
එකක් ගත්තොත් එකක් නොමිලේ වගේ

එකනේ. එතකොට ජොබ් ඒකයි කෙල්ලයි දෙකම එකම තැනින්,
එකක් ගත්තොත් එකක් නොමිලේ වගේ