~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ow.o/l pass nathi ewunta 5yr walin pansion dena ekath nawaththala aduma 20yr wath hitapu ewunta denna one.ethakota godak ewunta hambennane

    වැඩක් නෑ බන් කතා කරල.
    හරියට එකෙක් නෑනේ රට ගොඩගන්ඩ.
    කොහොම තියෙන්ඩ ඕනේ රටක්ද.
    මොනවයින් අඩුවක්ද.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රෑ අහසේ
    තරු කැට පායා දිලුනා...
    මා තනි වී
    සිතිවිලි සයුරේ වෙලුනා...

    ඔබේ සුමුදු අත මා අත් පටලා
    තරු දහසක්‌ පායා ඇති දිනයක
    පියමං කෙරුවා පෙර අප දෙදෙනා
    තරු කැට අතරේ රැඳී දිලෙනවා
    සිතට දැනෙනවා...

    තරු එළියක්‌ වී දෙනෙතට වැටිලා
    සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
    ආදරයෙන් අප පියමං කෙරු හැටි
    තරුකැට මා මතකයට ගෙනෙනවා
    සිතට දැනෙනවා..