එක එක ඒවා ඩ්‍රිෆ්ටින්ග් රැලි , මේ දවස් වල ඊවෝ ගැන හෙවිල්ල![]()
Oyata thama hawasa ne...
වැඩක් නෑ බන් කතා කරල.
හරියට එකෙක් නෑනේ රට ගොඩගන්ඩ.
කොහොම තියෙන්ඩ ඕනේ රටක්ද.
මොනවයින් අඩුවක්ද.

.ඒත් පුලුවන් විදියට එන්නම් පුලුවන් තාක්කල්..කිරි පවුලේ අය නැති අඩුව තදින්ම දැනෙවි මට



lankawa hadanna nam lankawe ewunwa makawala hadanna one
කොහොමද දරුවනි ?අද ඉදන් මගේ කිරි නිවහනින් ටික ටික ඇත් වෙන්න වෙනවා ටික දවසකට.ඒත් පුලුවන් විදියට එන්නම් පුලුවන් තාක්කල්..කිරි පවුලේ අය නැති අඩුව තදින්ම දැනෙවි මට
![]()
ඒ මොක ද? ඇහැ නිසා ද? කොහොමද දරුවනි ?අද ඉදන් මගේ කිරි නිවහනින් ටික ටික ඇත් වෙන්න වෙනවා ටික දවසකට.ඒත් පුලුවන් විදියට එන්නම් පුලුවන් තාක්කල්..කිරි පවුලේ අය නැති අඩුව තදින්ම දැනෙවි මට
![]()
පොඩි කොල්ලට වාහන පිස්සුව,කොල්ලත් ඉන්ජෙක් වෙලා හැරියර් එකක් වගේ බස්සයි නේද?
ලාන්සර් එවලූශන්


ඒ මොක ද? ඇහැ නිසා ද?
ඔව් අයියන්ඩිය.ටිකක් අපාරුයි ලැප් ඉස්සරහා ඉන්න.ඉතින් 4න් 1 බ්‍රයිට්නස් අඩු කරලා තමා ආවොත්,එක හෙන කරදර වැඩක්නේ.එත් ඉතින් ට්‍රිට්මන්ට් එක කරන දා වෙනකන් ඉන්න බලපොරොත්තු වෙනවාඔයා කොහෙද යන්නේ?


ඔව් අයියන්ඩිය.ටිකක් අපාරුයි ලැප් ඉස්සරහා ඉන්න.ඉතින් 4න් 1 බ්‍රයිට්නස් අඩු කරලා තමා ආවොත්,එක හෙන කරදර වැඩක්නේ.එත් ඉතින් ට්‍රිට්මන්ට් එක කරන දා වෙනකන් ඉන්න බලපොරොත්තු වෙනවා![]()
කොහොමද දරුවනි ?අද ඉදන් මගේ කිරි නිවහනින් ටික ටික ඇත් වෙන්න වෙනවා ටික දවසකට.ඒත් පුලුවන් විදියට එන්නම් පුලුවන් තාක්කල්..කිරි පවුලේ අය නැති අඩුව තදින්ම දැනෙවි මට
![]()