~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැම එකට ම මොකක් ද මේ පොඩි එකා ගැහැණු ළමයි ම හොයන්නෙ? :lol::lol:

    විහිලු නෙමෙයි කොල්ලො ඇහැ කියන්නෙ සෑහෙන වටින සම්පතක්. ඒකනෙ ඇස්දෙක වගේ බලාගන්නව කියන්නෙ.

    ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ :eek::eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැම එකට ම මොකක් ද මේ පොඩි එකා ගැහැණු ළමයි ම හොයන්නෙ? :lol::lol:

    විහිලු නෙමෙයි කොල්ලො ඇහැ කියන්නෙ සෑහෙන වටින සම්පතක්. ඒකනෙ ඇස්දෙක වගේ බලාගන්නව කියන්නෙ.

    හැම එකටම කීවෙ,:confused::confused:

    විහිලු නෙමේ තමා ඇරෝ කෙල්ලෙක් නැති සාන්කාවෙන්නෙ ඉන්නෙ , ඒ හින්දනේ එලකිරි එන්නෙ,

    ඒකයි කිරිය වගේද ඒවා කීවෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ :eek::eek:

    ඇස් දෙක වගේ දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්නගෙන් අහල බලන්න මොක ද වුණේ කියල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැම එකටම කීවෙ,:confused::confused:

    විහිලු නෙමේ තමා ඇරෝ කෙල්ලෙක් නැති සාන්කාවෙන්නෙ ඉන්නෙ , ඒ හින්දනේ එලකිරි එන්නෙ,

    ඒකයි කිරිය වගේද ඒවා කීවෙ

    එළ එළ මල්ලි.

    නෑ නෑ උයාගෙ බලු කෙලි අද පැනල ගියා කිවුවනෙ. ඒකට කිවුවෙ ඒක.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    http://media.caranddriver.com/image...ews-car-and-driver-photo-667637-s-450x274.jpg

    පරන ෆොරෙස්ටර් එකනම් කැතයි, මම මේ කියන්නෙ බ්‍රෑන්ඩ් නිව් ඒව ගැන

    , සදා හීන තමා :(:(

    ඕක තාම එනවද?මම හිතුවේ ප්‍රඩක්ශන් නවත්තලා ඇතියි කියලා.
    මේවා කැතද බන්?

    http://image.superstreetonline.com/f/48413527+w+h+q80+re0+cr1/2007-subaru-forester-xt-sports-subtle-solutions-hoodscoop-splitter

    http://image.superstreetonline.com/f/53900118+re0+cr1+ar0/2007-subaru-forester-xt-sports-australia-spec-jdm-headlight-washers
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව්.මගේත් දකුණු ඇහැ රිදෙනවා.ඩොකෙක් බලන්න යන්න ඕනි

    ඉක්මනට ගිහින් පෙන්වන්න ඕව බල බලා ඉන්න හොඳ නෑ.
    මුලු මාතලෙම හැම ඩොකටම දැන් ඇස්පෙන්නුවත් එයාලා දිව්‍රලා කියයි මගේ ඇස් වල අවුලක් නැ කියලා.එ නිසා හොදම කෙනෙක් බලලා පෙන්ව ගන්න:cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක තාම එනවද?මම හිතුවේ ප්‍රඩක්ශන් නවත්තලා ඇතියි කියලා.
    මේවා කැතද බන්?

    මටනම් කැතයි ඕක , අලුත් eක ලස්සනයසු
    මම ඩීසන්ට් පෙනුම ඒවට කැමති :love::love:

    2.0l turbo boxer 4 . 250hp

    2017-subaru-forester-inline1-photo-674103-s-original.jpg
    ,