~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    eඑච්චර වෙලා බලන් ඉදලා එන්න ඇති wඑහෙම වෙන්නෙ, led මොනිටරයක් සෙට් කරගත්තනම් හරි

    ලැප් එකෙන් ටික වෙලාවක්වත් බලන් ඉන්න අමාරුයි, රෑට කොහොමත් අමාරුයි,

    මම පරන කම්පියුටරේ මොනිටරෙ ගහගෙන ඉන්නෙ, එතකොට අවුලක් නෑ,


    ඒක තමයි අවුල
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම ද? එහෙනම් ඉතින් අවුලක් නෑ තමයි. ඔයා රෑ 12 පස්සෙ තියෙන ඒව නෙමෙයි ද? අපිටනම් තියෙන්නෙ එහෙමනෙ.

    අහ ඒවලනම් ඩේට යන්නෙ නැහැනෙ වැඩිය

    දවල්ට 30යි රෑට 30යි, ඩවුන්ලෝඩ් කරන්නෙ උදේ 8ට කලින් :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉන්ජිනියර් වේකන්සීස් දෙකයි, project manager vacancy එකකුයි තියෙනවා ෆිල් කරන්න.. කැමැති උන් ඉන්නව නං කියපල්ල..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටනම් පරණ එක.ඔය පුම්බපු ඒවට ආස නෑ.මම පරණ දේවල් වලට කැමති මිනිහනේ

    මාත් ගොඩක්ම පරන ඒවට කැමති,
    ඒත් ඕකෙනම් අලුත් එකට, සුබරු වල මට පරන ඒවෙන් ලස්සන b4 eඑක විතරයි

    ටොයොට නිසාන් මිට්සුබිශී ඒවනම් පරන ඒව ලස්සන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවල්ට 30යි රෑට 30යි, ඩවුන්ලෝඩ් කරන්නෙ උදේ 8ට කලින් :D

    එළ එළ රෑ 30 තමයි ඉතින් ගොඩක් වෙලාවට ඉතුරු වෙනව ඇත්තෙ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් ගොඩක්ම පරන ඒවට කැමති,
    ඒත් ඕකෙනම් අලුත් එකට, සුබරු වල මට පරන ඒවෙන් ලස්සන b4 eඑක විතරයි

    ටොයොට නිසාන් මිට්සුබිශී ඒවනම් පරන ඒව ලස්සන

    සුබාරු ලුක් මටනම් අල්ලන් නැ බන්,නිසාන් ,මිට්සු තමා මට ලස්සන
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ookata mokak හරි කරන්ඩ නැත්නම් 30 වෙන්ඩත් කලින් කන්නාඩි දාන්න වෙයි ,


    පරන මොනිටර් කෑල්ලක් හයි කරගන්න්

    දැනුත් කණ්නාඩි දානවා බන්.ඒක නැතිවුනා.දැන් අලුත් එකක් හදන්න ඕනි.