ඔව් ගගේ වැල්ල..
මම දන්න ලොරි නෑ.උඹේ ඔය කියුබ් 3 නේ ටිපර් එකක් පානදුරේට එන්න කීයක් ගන්නවද?
ඔව් ගගේ වැල්ල..
එහෙනම් අවුලක් නැ උබ ආතල් එකට මාට්ටු කලොත් එහෙම එකයි කිවේමගේ ලොරි පර්මනන්ට් ඕර්ඩර්ස් අදින ඒව..
එහෙම ප්‍රශ්නයක් නෑ මිනිහෝ පොලිසි ටිකට කෝල් කරලා ලොරියේ නම්බර් එක දුන්නම අල්ලන්නේ නෑ..
මං මේ පුරුදු වෙන්න පලවෙනි පාර කරන වැඩක් නෙමෙයිනේ මිනිහෝ ඕක..
මල ජරාවක් උබනම් මේ සයිඩ් එන්න එපා ඉලෙක්ට්‍රිකල් හෝ මැකැනිකල් තෝර ගනින්,බදාමයි සිමෙන්තියි ගලුයි ,වැලුයි මොන ජරාවක්ද බන්![]()


මල ජරාවක් උබනම් මේ සයිඩ් එන්න එපා ඉලෙක්ට්‍රිකල් හෝ මැකැනිකල් තෝර ගනින්,බදාමයි සිමෙන්තියි ගලුයි ,වැලුයි මොන ජරාවක්ද බන්![]()





හොටෙල් නම් එපා කරපු සබ්ජෙක්ට් එකක්.මම මේ ජොබ් එක කරන්න කලින් ඇසිස්ටන් කුක් කෙනෙක් විදියට වැඩ කලා.අපෝ අළුත් උන්ව මරවනවා බන්
එලෙක්ට්‍රිකල් කරන්නෙ කෙල්ලොනේ,
මම කොච්චර බදාම කොන්ක්‍රීට් අනලා තියෙනවාද,
ටයිලුත් අල්ලලා තියෙනවා
මම කැමතිම මෙකැනිකල් වලටයි සිවිල් වලටයි තමා කැමතිම

electrical කරන්න කිවේ කෙල්ලෝඅ කරන නිසා තමා

කුරුනෑගලනම් තියෙන්නෙ පස් හෝදපුවාමනේ, මඩ ගදමයි මඩ ගදමයි එන්නෙ,
ගල්කිස්ස පැත්තේ ගෙයක් හදන්න ගෙනල්ල තිබ්බ වැල්ලක්, කහම කහ පාටයි මොනවද ඒ
කන්තලේ පැත්තේ හොටෙල් එකකට මටත් ආරාදනා තිබ්බා මට ටිකක් එ පැත්තට ආස හිතුනා
ඔය කාමර විස්තර වැඩක් නෑ... මේ ලියපු දේ දැක්කේ නැද්ද?එහෙනම් කියපන්
සාමාන්‍ය සාලෙකුයි, පොඩි ඉස්තෝප්පු කෑල්ලකුයි, පහල කාමර දෙකයි, කුස්සියයි, බාත්රුම් ඒකයි, උඩ කාමර දෙකයි බාත්රුම් එකයි

මුලු ගේ වටිනාකම ගැන හිතලා බැලුවොත් ගේ හදන්න වර්ග අඩියකට රුපියල් 5000 ක් 6000 ක් අතර යනවා සාමන්‍ය පන්තියේ මිනිස්සුන්ගේ ගෙයක් හදන්න දැන් කාලේ...![]()
මම දන්න ලොරි නෑ.උඹේ ඔය කියුබ් 3 නේ ටිපර් එකක් පානදුරේට එන්න කීයක් ගන්නවද?
ඇසින්සන්ට් කුක් , ඩ්‍රාෆ්ට්මන් ඒ දෙක අතර මාර සම්බන්දයක්නේ



මේදවස් වල මිළ ගනන් අනුව හොඳ මට්ටමේ ගෙයක් හරියට හදන්න වර්ග අඩියකට 5000ක් විතර යනවා.හොඳම දේ ඩිසයින් එක කරනකොට ලෝ කොස්ට් විදියට ඩිසයින් කරගන්න එක.
කොයි කාලෙටද ඕනේ කියපංකෝ..
එකක් එවන්න එහෙනං..
ඔය කාමර විස්තර වැඩක් නෑ... මේ ලියපු දේ දැක්කේ නැද්ද?![]()
Mechanicalelectrical කරන්න කිවේ කෙල්ලෝඅ කරන නිසා තමා
![]()


එහෙනම් අවුලක් නැ උබ ආතල් එකට මාට්ටු කලොත් එහෙම එකයි කිවේ
උබලා වගේ වුන් එහෙම ආතලුත් ගන්නවනේ එකයි කිවේ,
යට තට්ටුවයි උඩ තට්ටු දෙකයි , කුස්සියයි , යට උඩ බාතෘම් එක ගානෙ , උඩ ටීවි බලන තැනයි , යට සාලෙයි කෑම මේසෙටයි පුන්චි හුඩ් එකකුයි ගත්තාම වර්ග අඩි කීයක් විතර වෙනවද
ඒ හෝදපු වැල්ල..
මාත් ඉදල හිටල ඕක කරනවා..
පතල් පොලක් කපන්න පර්මිට් එකක් හදාගෙන මැනික් කියල නාමයක් නැති ඉඩමක් අල්ලං පස් කපලා වොශින් ප්ලාන්ට් එක සෙට් කරල වැල්ල විකුණනවා..