ඔව් අරුව කුදලගෙන් ගියොත් එහෙම උටනේ අවුල![]()
දවස් දෙකතුනක් ඕක ඔන්ලයින් නාවොත් පොඩ්ඩක් බලපං
ඔව් අරුව කුදලගෙන් ගියොත් එහෙම උටනේ අවුල![]()
ඒක මම කරලා දෙන්නං තෝ පර්මිට් නැති ලොරියක් හරි අරං වරකෝ පණ්ඩිතය නොවී..
මට එන ලොරියේ නම්බර් එක දීපං මං ඉතුරු හරිය බලාගන්නං..
හොරණ කිව්වට පෝරුවදණ්ඩෙ..
හොරණ ඉදලා කිලෝමීරට් 11ක් තියෙනවා තොටුපොලට
සමින්ද අයියගෙන් අහුවනම් හරිනේ කාමර මෙච්චර ගානක තට්ටු දෙකේ බාතෘඋම් මෙච්චර ගානක ගෙයක් දල වශයෙන් කීයක් විතර වෙනවද කියලා

මේ අදනම් බ්ලොක් ගල් වැඩ පලක් දාන්න හදන්න එපා,රෙඩාට හොටෙලුත් තියනවනේ ඔනනම් එ ගැන කතා කරපියව් මේ මලදාන කොන්ස්ටෘක්ශන් අහලම එපා වෙලා![]()
මුලු ගේ වටිනාකම ගැන හිතලා බැලුවොත් ගේ හදන්න වර්ග අඩියකට රුපියල් 5000 ක් 6000 ක් අතර යනවා සාමන්‍ය පන්තියේ මිනිස්සුන්ගේ ගෙයක් හදන්න දැන් කාලේ...සමින්ද අයියගෙන් අහුවනම් හරිනේ කාමර මෙච්චර ගානක තට්ටු දෙකේ බාතෘඋම් මෙච්චර ගානක ගෙයක් දල වශයෙන් කීයක් විතර වෙනවද කියලා

පව් යකෝ,උබේ ලොරියකින් ගිහින් දාලා දිපන්කෝ සාමන්‍ය ගානකට.උබට ඔය 3000-4000ක් නැති උනා කියලා මහ පාඩුවක් නැනේදවස් දෙකතුනක් ඕක ඔන්ලයින් නාවොත් පොඩ්ඩක් බලපං

දවස් දෙකතුනක් ඕක ඔන්ලයින් නාවොත් පොඩ්ඩක් බලපං
ඒත් බෑනේ බන්.
බිත්ති වල උසයි, ගලයි අරවයි මෙවුවයි ඔනෙලුනේ![]()

මල ජරාවක් උබනම් මේ සයිඩ් එන්න එපා ඉලෙක්ට්‍රිකල් හෝ මැකැනිකල් තෝර ගනින්,බදාමයි සිමෙන්තියි ගලුයි ,වැලුයි මොන ජරාවක්ද බන්කන්ස්ට්රක්ශන් එලනේ

මේ අදනම් බ්ලොක් ගල් වැඩ පලක් දාන්න හදන්න එපා,රෙඩාට හොටෙලුත් තියනවනේ ඔනනම් එ ගැන කතා කරපියව් මේ මලදාන කොන්ස්ටෘක්ශන් අහලම එපා වෙලා![]()
තාර එපා කාපට් දාන් හැටි හරි පාලමක් ගහන හරි හැටි කියපන්.එකට ඔන ගල් මෙච්චරයි වැලි මෙච්චරයි ගාන්නනම් එන්න එපාඑහෙනම් අද තාර දාන හැටි අහමු.

පව් යකෝ,උබේ ලොරියකින් ගිහින් දාලා දිපන්කෝ සාමන්‍ය ගානකට.උබට ඔය 3000-4000ක් නැති උනා කියලා මහ පාඩුවක් නැනේ![]()
ඔව් ගගේ වැල්ල..
සමින්ද අයියගෙන් අහුවනම් හරිනේ කාමර මෙච්චර ගානක තට්ටු දෙකේ බාතෘඋම් මෙච්චර ගානක ගෙයක් දල වශයෙන් කීයක් විතර වෙනවද කියලා
මාව නෙමෙයි ලොරියේ ඩ්රයිවර්වනේ උස්සන් යන්නේ.
කන්තලේ පැත්තේ හොටෙල් එකකට මටත් ආරාදනා තිබ්බා මට ටිකක් එ පැත්තට ආස හිතුනාහොටෙල් නම් එපා කරපු සබ්ජෙක්ට් එකක්.මම මේ ජොබ් එක කරන්න කලින් ඇසිස්ටන් කුක් කෙනෙක් විදියට වැඩ කලා.අපෝ අළුත් උන්ව මරවනවා බන්