~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :D:D:D
    මං උ.පේ කලේ කොමස්නේ බන්.හොටෙල් සයිඩ් එකට ආසාව තිබුනා.හරියට කරනවනම් පට්ට ජොබ් එක.නිවුසීලන්ඩ්,ඕස්ට්‍රේලියා එහෙම කථාකරලා PR දෙන්නේ.

    අපේ පන්ති වල හිටපු උනුත් ගොඩක් කරනවා කුකරි වැඩේ හොටෙල් හෙම,

    ඩ්‍රාෆ්ට්මන් අවේ කොහොමද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙහේ ගමේ කොන්ක්‍රීට් පාරවල් හදන්න ගේනවා, කොන්ත්‍රාත් කාරයෝ, මඩම මඩ වැලි

    හරියට හේදුවොත් එහෙම ලොකු අවුලක් නෑ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යට තට්ටුවේ කාමරයයි උඩ තට්වේ කාමර දෙකයි , කුස්සියයි , යට හා උඩ බාතෘම් එක ගානෙ , උඩ ටීවි බලන තැනයි , යට සාලෙයි කෑම මේසෙටයි පුන්චි හුඩ් එකකුයි ගත්තාම වර්ග අඩි කීයක් විතර වෙනවද

    මොන පයන්නද බන් මේ?

    පහලට කාමර කීයද?
    සාලේ, කෑම කාමරේ,කුස්සිය,බාත් රූම් කීයද ඔය වගේ විස්තර ටික කියාන්.

    වචන ටිකක් වැදිලා නෑ :D:D:sorry::sorry:

    දැන් හරි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම් කියපන්
    සාමාන්‍ය සාලෙකුයි, පොඩි ඉස්තෝප්පු කෑල්ලකුයි, පහල කාමර දෙකයි, කුස්සියයි, බාත්රුම් ඒකයි, උඩ කාමර දෙකයි බාත්රුම් එකයි
    උඹ ගෙයක් හැදුවොත් අඩි 30 පළල අඩි 35 ක් දිගට,තට්ටු දෙකට වර්ග අඩි 2000 ක් වෙන්න උඹට රුපියල් කෝටියක් යනවා ටයිල් කරලා හොඳ සිවිලිමක් ගහලා වතුර ටැන්කියක් තියලා ලස්සන ගේ පොඩ්ඩක් හදාගන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් කියපන්
    සාමාන්‍ය සාලෙකුයි, පොඩි ඉස්තෝප්පු කෑල්ලකුයි, පහල කාමර දෙකයි, කුස්සියයි, බාත්රුම් ඒකයි, උඩ කාමර දෙකයි බාත්රුම් එකයි

    සාලේ 15*12= 180
    ඉස්තෝප්පුව 12*8=96
    කාමර දෙක 12*10*2=240
    කුස්සිය 10*10=100
    බාත් රූම් 5*9=45
    කෑම කාමරය 12*10=120

    උඩ කාමර දෙක 14*12*2=336
    බාත් රූම් 5*9=45
    එකතුව=1162

    තව සර්කියුලේශන් වලට 20%=232.4

    සම්පූර්ණ වර්ග අඩි ගාන = 1394.4

    ගෙදර වියදම =1394.4*5500= 7669200.00
    ඒ කියන්නේ ලක්ශ 76ක් ඕනි.
     
    • Like
    Reactions: EvilEye

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සාලේ 15*12= 180
    ඉස්තෝප්පුව 12*8=96
    කාමර දෙක 12*10*2=240
    කුස්සිය 10*10=100
    බාත් රූම් 5*9=45
    කෑම කාමරය 12*10=120

    උඩ කාමර දෙක 14*12*2=336
    බාත් රූම් 5*9=45
    එකතුව=1162

    තව සර්කියුලේශන් වලට 20%=232.4

    සම්පූර්ණ වර්ග අඩි ගාන = 1394.4

    ගෙදර වියදම =1394.4*5500= 7669200.00
    ඒ කියන්නේ ලක්ශ 76ක් ඕනි.
    :sorry::sorry:gewal hadanna wenen na ban