කන්තලේ පැත්තේ හොටෙල් එකකට මටත් ආරාදනා තිබ්බා මට ටිකක් එ පැත්තට ආස හිතුනා
හොටෙල් එකේ මොනවා කරන්ඩද


කන්තලේ පැත්තේ හොටෙල් එකකට මටත් ආරාදනා තිබ්බා මට ටිකක් එ පැත්තට ආස හිතුනා


podda mechanicam walata asai kiyala kiwe mechanicalකෙල්ලෝ කොහෙද මෙකැනිකල් කරන්නෙ, අයියගේ බැච් එකේ 100න් කෙල්ලො 2යි
යට බැච් වලත් එහෙමම තමා
dala
මං උ.පේ කලේ කොමස්නේ බන්.හොටෙල් සයිඩ් එකට ආසාව තිබුනා.හරියට කරනවනම් පට්ට ජොබ් එක.නිවුසීලන්ඩ්,ඕස්ට්‍රේලියා එහෙම කථාකරලා PR දෙන්නේ.
පොඩි එකක් බන් මැනෙජර් පෝස්ට් කිලා කිවේ,එලෙවල් කල ගමන් මන් ගියෙ නැහොටෙල් එකේ මොනවා කරන්ඩද![]()
මෙහේ ගමේ කොන්ක්‍රීට් පාරවල් හදන්න ගේනවා, කොන්ත්‍රාත් කාරයෝ, මඩම මඩ වැලි
යට තට්ටුවේ කාමරයයි උඩ තට්වේ කාමර දෙකයි , කුස්සියයි , යට හා උඩ බාතෘම් එක ගානෙ , උඩ ටීවි බලන තැනයි , යට සාලෙයි කෑම මේසෙටයි පුන්චි හුඩ් එකකුයි ගත්තාම වර්ග අඩි කීයක් විතර වෙනවද
මොන පයන්නද බන් මේ?
පහලට කාමර කීයද?
සාලේ, කෑම කාමරේ,කුස්සිය,බාත් රූම් කීයද ඔය වගේ විස්තර ටික කියාන්.




උඹ ගෙයක් හැදුවොත් අඩි 30 පළල අඩි 35 ක් දිගට,තට්ටු දෙකට වර්ග අඩි 2000 ක් වෙන්න උඹට රුපියල් කෝටියක් යනවා ටයිල් කරලා හොඳ සිවිලිමක් ගහලා වතුර ටැන්කියක් තියලා ලස්සන ගේ පොඩ්ඩක් හදාගන්නඑහෙනම් කියපන්
සාමාන්‍ය සාලෙකුයි, පොඩි ඉස්තෝප්පු කෑල්ලකුයි, පහල කාමර දෙකයි, කුස්සියයි, බාත්රුම් ඒකයි, උඩ කාමර දෙකයි බාත්රුම් එකයි
podda mechanicam walata asai kiyala kiwe mechanicaldala
elecrical kello karana nisa karanna kiyalai kiwe![]()



පොඩි එකක් බන් මැනෙජර් පෝස්ට් කිලා කිවේ,එලෙවල් කල ගමන් මන් ගියෙ නැ


එහෙනම් කියපන්
සාමාන්‍ය සාලෙකුයි, පොඩි ඉස්තෝප්පු කෑල්ලකුයි, පහල කාමර දෙකයි, කුස්සියයි, බාත්රුම් ඒකයි, උඩ කාමර දෙකයි බාත්රුම් එකයි
සාලේ 15*12= 180
ඉස්තෝප්පුව 12*8=96
කාමර දෙක 12*10*2=240
කුස්සිය 10*10=100
බාත් රූම් 5*9=45
කෑම කාමරය 12*10=120
උඩ කාමර දෙක 14*12*2=336
බාත් රූම් 5*9=45
එකතුව=1162
තව සර්කියුලේශන් වලට 20%=232.4
සම්පූර්ණ වර්ග අඩි ගාන = 1394.4
ගෙදර වියදම =1394.4*5500= 7669200.00
ඒ කියන්නේ ලක්ශ 76ක් ඕනි.

gewal hadanna wenen na ban