~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මුලින් ගෙවල් හදන්න ටාර්ගට් කරගන්න එපා..
ඒක මෝඩ වැඩක්..
දැන් ගෙයක් තියෙනව නං ඒකත් විකුණලා දාල, තියෙන ඉඩකඩම් සේරම විකුණල දාල ඒ සල්ලි අතට අරං හොද සෝර්ස් ඔෆ් ඉන්කම් එකක් හදාගනිං මුලින්ම..
හරි සරල වැඩ තියෙනවා කරන්න..
අපේ උන් ඒ රිස්ක් එක ගන්න බයයි ඉන්න තැනත් නැතිවෙන පොටක් තමයි ඔය කියල..
මෙහෙ උන් කරන්නේ ඉඩමක් අරං පොඩ්ඩ පොඩ්ඩ ගේ හදනවා අවුරුදු ගානක් තිස්සේ..
මෝඩ වැඩ..
පටං ගන්න එකෙක්ට මම නං කියන්නේ තියෙන සේරම විකුණපං කියල..

geyak nathi unoth ube hotel eka thiyanawane ne ban mame :D
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නුගේගොඩ බෝගහ යට ඉන්න ගෑනියෙක්ට ගිහිල්ලා අද නිකං යං හෙට සල්ලි දෙන්නං කැමතිද කියල අහපංකෝ..
    අනුවේ පරමාණුවේ ඉදල මහමේරු පර්වතය වෙනකං සේරම අහගත්ත හැකි..
    එපා බන් අවුලෙන් ඉද්දි හිනස්සන්න:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මුලින් ගෙවල් හදන්න ටාර්ගට් කරගන්න එපා..
    ඒක මෝඩ වැඩක්..
    දැන් ගෙයක් තියෙනව නං ඒකත් විකුණලා දාල, තියෙන ඉඩකඩම් සේරම විකුණල දාල ඒ සල්ලි අතට අරං හොද සෝර්ස් ඔෆ් ඉන්කම් එකක් හදාගනිං මුලින්ම..
    හරි සරල වැඩ තියෙනවා කරන්න..
    අපේ උන් ඒ රිස්ක් එක ගන්න බයයි ඉන්න තැනත් නැතිවෙන පොටක් තමයි ඔය කියල..
    මෙහෙ උන් කරන්නේ ඉඩමක් අරං පොඩ්ඩ පොඩ්ඩ ගේ හදනවා අවුරුදු ගානක් තිස්සේ..
    මෝඩ වැඩ..
    පටං ගන්න එකෙක්ට මම නං කියන්නේ තියෙන සේරම විකුණපං කියල..
    communication ekak danan podi idea ekak thiyenawa but welawak na
    thiyena job eka nathi karagenath ba okai wade:(