~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තව ගානක් හොයාගෙන මැශින් ටිකක් ගෙනල්ල රෙන්ට් එකට දීපං..
    හිල්ටි, ඩ්‍රිල්, පලංචි සෙට් එකක්, වැකර් එකක් පුලු පුළුවන් විදිහට ටික ටික ගෙනෙන්..
    හොද බිස්නස් එක..
    aniwa eth village wala owa yanne na aiya
    town ekenam hodai ithin
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    apo owa okata thma elakiriye wadima parsna tiyena eka

    ඌට තියෙන්නෙත් මහ අම්මගේ ප්‍රශ්නනේ ඒ මදිවට..
    කොලයක් හුලගේ ඇවිල්ල උගෙ ගේ ඉස්සරහ වැටුනත් ඌ ත්‍රෙඩ් එකක් දානවා ඇයි බං අපේ ගේ ඉස්සරහ වැටුන කොලේ නැට්ට අපේ ගේ පැත්තට හැරිලා තියෙන්නේ කියල.
    ඒ තරං එකා ඌ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    aniwa eth village wala owa yanne na aiya
    town ekenam hodai ithin

    තැනේ ලොකුම අවුලක් නෑ..
    දැකලා ගන්න ඒව නෙමෙයි නේ බං ඕවා හොයල ගන්න ඒවනේ..
    හැමර් මැශින් එකක් ඕන එකා උගේ උවමනාවට අස්සකින් හරි ගිහිං ඕක ගේනවා..
    ඒකෙ ගැටලුවක් නෑ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මරු ජොකිය ඌ..

    ඕකා හෙන කෝටිපතියෙක් බන්
    උගේ පවුලේ අයට සැහෙන්න දේපල ඉඩකඩම් තියෙනවා
    මු බොරු පොයිය අතාරිනවා බළලාගේ ඇටේ මිරිකුවම මෙහෙමයි ගැනු නෑ උට වෙන වෙන අරව මේවා කියෝ කියෝ
    අපිත් පුක ඉරාගෙන උට උත්තර සපයනවා
    මාත් මේ ලගදී දැනගත්තේ
     
    • Like
    Reactions: upulpdn

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකා හෙන කෝටිපතියෙක් බන්
    උගේ පවුලේ අයට සැහෙන්න දේපල ඉඩකඩම් තියෙනවා
    මු බොරු පොයිය අතාරිනවා බළලාගේ ඇටේ මිරිකුවම මෙහෙමයි ගැනු නෑ උට වෙන වෙන අරව මේවා කියෝ කියෝ
    අපිත් පුක ඉරාගෙන උට උත්තර සපයනවා
    මාත් මේ ලගදී දැනගත්තේ

    :lol::lol:
     
    • Like
    Reactions: upulpdn

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕකා හෙන කෝටිපතියෙක් බන්
    උගේ පවුලේ අයට සැහෙන්න දේපල ඉඩකඩම් තියෙනවා
    මු බොරු පොයිය අතාරිනවා බළලාගේ ඇටේ මිරිකුවම මෙහෙමයි ගැනු නෑ උට වෙන වෙන අරව මේවා කියෝ කියෝ
    අපිත් පුක ඉරාගෙන උට උත්තර සපයනවා
    මාත් මේ ලගදී දැනගත්තේ

    ඌ මොකද්ද මානසික ලෙඩක් සීන් එකකුත් දාල තියෙන්නේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මල් යහනාවකි ලෝකේ
    නැහවෙයි චන්ද්‍රාලෝකේ
    යන නොසිතු වෙලාවක වියැකී
    ජීවය තණ අග පිණි බිඳකි

    ඊයේ ගතවිය හෙට පැමිණී නැත
    අද පමණයි ඇත්තේ
    සඳ බැස යාවිද හිරු නැඟ ඒවිද
    එය ස්තිර නැත්තේ
    හිතෙහි සතුට නැත සදහට පවතින්නේ
    ලැබුන තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ

    මල් මදිරාවේ පෙම් සිලිලාරේ
    රව විඳ ඔකඳ වෙමු
    පබාවතී දැක එරන්දතී දැක
    හිනැහෙමු උදම් වෙමු
    පියාසලාගෙන කාළය පියඹනවා
    පමා වුනෝතින් අප මග නවතිනවා​

    මාත් කැපෙන්න කියලා හදන්නේ.හැමෝටම සුබ රාත්‍රියක් වේවා.