~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්ලු මටත් කීවෙ අසහන 052, පොරත් කෙට්ටු වෙලා තියේනෙ ගාම්න්ට් එකේ කෙල්ලො දිහා බලන් ඉදලලු :yes::yes:

    අසහන52 කෙල්ලො දිහා බලන් ඉදල ඒවා සේව් කරගෙන ගෙදර ගිහින් ඒ සේව් කරපු පොටෝ ටික ප්‍රින්ට් කරනවලු...:yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ වනන්නේ හිටු කියල බෙල්ල කැඩෙනකම්ම :yes: හරියන්නේ නෑ වෙන කුක්කෙක් ගන්න කාලේ හරි සාරට.

    :shocked::shocked::shocked::shocked: :no::no::no:
    ඔය ගෑනුන්ගේ මායම්, එයා ගාව තියෙනවා කියපු 437 න් 1ක් ඔය , ඔලුව වනනවා කියන එක
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,842
    4,493
    113
    අසහන52 කෙල්ලො දිහා බලන් ඉදල ඒවා සේව් කරගෙන ගෙදර ගිහින් ඒ සේව් කරපු පොටෝ ටික ප්‍රින්ට් කරනවලු...:yes::yes::yes:

    illa ganna ona e tika
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්ලු මටත් කීවෙ අසහන 052, පොරත් කෙට්ටු වෙලා තියේනෙ ගාම්න්ට් එකේ කෙල්ලො දිහා බලන් ඉදලලු :yes::yes:

    :shocked::shocked: අනේ මම ඔව දන්නෙ නෑ. දැන් ඕන විද්‍යාත්මකව ඔප්පු වෙලා ද තියෙන්නෙ?