අපෝ උබ ආවද
අපි හිතුව දන්සල් කාල බඩ අප්සට් ගිහින් ඇඩ්මිට් කරලා කියල
මෙහෙ දන්සැල් පුල් හයිජීං
අපෝ උබ ආවද
අපි හිතුව දන්සල් කාල බඩ අප්සට් ගිහින් ඇඩ්මිට් කරලා කියල
පේන්න හිටියා.. පෙනුන්නැත්ද

ඔයා ළඟනෙ බබෝ මේ දවස් ටිකේ හිට්ටේ
ඔය ඒක සයිල අපිට පේනවයෙ. ඉන්නව කියල දාන්න එපායෙ![]()

ආ ඔව්. දැක්කා සහෝ. ලොකු උපදෙසක් තිබුණා. ඇත්තටම වටිනවා ඒක.

Na na..oya lagata enna oni kuwe...man pereda euwe.
හායි බාචි මං අළුත්
ශුවර් එකට අර කොළ මකරි බලන්න යන්නැති, මගෙන් ඇහුවාම මං එපා කිව්වා.. දැන් ඉතිං ගෙදර එයි බොරුවක් ගාන්
ඒකනෙ. ඔයාගෙ කණ්නාඩි කූට්ටමට අණ්වික්ෂයක් හයිකල්ලා නෑ කියලා අමතක උනා![]()

අන්වීක්ෂ අරගෙන සයිලකයො හොය හොයා ඉන්න පුළුවනයෙ. අපි මෙතන දැන්වීම් දැම්ම නෑ කියල. සයිලකයො දැනගන්න ඕන එන්න 
Kauda e....![]()
මොකද්ද යුද්දේ මං නැති ටිකට තුන්වන එලකිරි යුද්ධය පටන් අරංදකොහොමද සහෝ. මාත් අලුත්. යුද්ධයක් කරන අස්සෙ ආවා මේ පැත්තටත්.
හායි බාචි මං අළුත්

ඒත් මාර වැඩේන්. ඔයා කියනකං මම දන්නෑ එහෙම එකක් ආව කියල. මට කිසිම අප්ටේඩ් එකක් නොටිෆිකේෂන් එකක් පේන්නෙ නෑනේ. සෙටින්ග් වලින් හදන්න ඕනද එහෙම පේන්න. මම නිතරම පේජ් එක පුබුදුවනවා (refresh) එතකොටයි අප්ඩේට් දකින්නෙඒක තමයි බලන්න කිව්වෙ..
![]()
මොකද්ද යුද්දේ මං නැති ටිකට තුන්වන එලකිරි යුද්ධය පටන් අරංද






