~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනෙ. ඔයාගෙ කණ්නාඩි කූට්ටමට අණ්වික්ෂයක් හයිකල්ලා නෑ කියලා අමතක උනා:rolleyes:

    :rolleyes::rolleyes: අන්වීක්ෂ අරගෙන සයිලකයො හොය හොයා ඉන්න පුළුවනයෙ. අපි මෙතන දැන්වීම් දැම්ම නෑ කියල. සයිලකයො දැනගන්න ඕන එන්න :rofl:
     
    Kauda e....:confused::confused::confused::confused::confused:

    කොහොමද සහෝ. මාත් අලුත්. යුද්ධයක් කරන අස්සෙ ආවා මේ පැත්තටත්.
    මොකද්ද යුද්දේ මං නැති ටිකට තුන්වන එලකිරි යුද්ධය පටන් අරංද
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හායි බාචි මං අළුත්

    මම සිංදුවක් හොයන් ආව විතරයි..ඒකට පැනල ඒ අකුරෙන්ම සිංදුවකුත් දාල ඒ ටිකට
    :growl:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඒක තමයි බලන්න කිව්වෙ..
    :yes:
    ඒත් මාර වැඩේන්. ඔයා කියනකං මම දන්නෑ එහෙම එකක් ආව කියල. මට කිසිම අප්ටේඩ් එකක් නොටිෆිකේෂන් එකක් පේන්නෙ නෑනේ. සෙටින්ග් වලින් හදන්න ඕනද එහෙම පේන්න. මම නිතරම පේජ් එක පුබුදුවනවා (refresh) එතකොටයි අප්ඩේට් දකින්නෙ