මම නං පෝය දවසෙම කාමරේ. අය්යලා වගයක් දන්සල් දුන්නා. එයාට උදව්වක් විදිහට දන්සල කාල ආවා. ගෙදර කූඩු අය්යා හදන්නෙ. මම පොතක් බලාගෙන නිවී සැනහිල්ලෙ කාමරේ. රූ පන්සල් ගියාම පාන් දන්සලෙන් පාන් හම්බඋණා. පාන් කකා පාර දිගෙ ආවා. ගිය පාර නං දන්සලේ පෝලිම් ගහල තිබුණා. අපි යනකොටම දන්සල ඉවරයි. හුලං බීලා ආවා. ඒකයි මේ පාර නොගියෙ. ඒත් ගෙදරටම ඉන්විටේෂන් ඇවිත් අත ලගටම මෙදා පාර දන්සල් කෑම හම්බුණා.කූඩු හැදුව,වෙසක් බැලුව,දන්සල් වැදල හැම දේම කරල ඉවරයි




ඒක බලන්න ඉලෙක්ට්‍රෝන් මයික්‍රස්කෝප් එකක් ඕන. සිංහලුන්ට කොයිද ඒවා

නෙවර්ලෑන්ඩ්
මම නං පෝය දවසෙම කාමරේ. අය්යලා වගයක් දන්සල් දුන්නා. එයාට උදව්වක් විදිහට දන්සල කාල ආවා. ගෙදර කූඩු අය්යා හදන්නෙ. මම පොතක් බලාගෙන නිවී සැනහිල්ලෙ කාමරේ. රූ පන්සල් ගියාම පාන් දන්සලෙන් පාන් හම්බඋණා. පාන් කකා පාර දිගෙ ආවා. ගිය පාර නං දන්සලේ පෝලිම් ගහල තිබුණා. අපි යනකොටම දන්සල ඉවරයි. හුලං බීලා ආවා. ඒකයි මේ පාර නොගියෙ. ඒත් ගෙදරටම ඉන්විටේෂන් ඇවිත් අත ලගටම මෙදා පාර දන්සල් කෑම හම්බුණා.![]()
Marlin ge makara....
පක්ශ්මයක් බලා ගන්න බැරි ලැබ් ද ඕවා ලැට්දඇයි ලංකාවෙ ලැබ් නෑ කියල හිතුව ද?![]()

Sathiyak lasanga na...kamak nadda..

පක්ශ්මයක් බලා ගන්න බැරි ලැබ් ද ඕවා ලැට්ද![]()
Aththada..ehenam kiyanna balanna oyage wisthara tikak..
ඇයි බොල තොට සුදියෙ මොන වෙසක්ද.. (මටත් ඒමයි)



මර්ලින්Marlin ge makara....
Lady mogana laga inne..