~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙල්ලො ඉන්න උන්ට තනිකඩලු, අනෙ මගේ කට, :growl:

    කෙල්ලෝ ඉන්නවා කියල එයාල මෙහෙ ඉන්නවද
    ඇමිබායි මමයි දෙන්නටම එකම තත්වේ :nerd::nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යේමන් ගියා මයිකල් ස්කෝෆීල්ඩ් වල බේරං එන්න

    හම්මේ එකත් තියෙනවා නේද තාම බලන්න බැරි උනා aඅලුත් එක, මට එපා වෙලා හිටියේ ඒක හිරෙන් පනිනව දැකලාම, මොකෙන්ද බලන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලිත්ට ගැවුවාම ඇයි චංචලා අඩන්නේ :baffled:

    චංචලා වුණත් මලිත් වුණත් අපි සිංහල මිනිස්සුනෙ පුතා. ඔයා සිංහල හෙන පහත් කරද්දි චංචලා වුණත් අඬනව ඇති. :rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ලෝ ඉන්නවා කියල එයාල මෙහෙ ඉන්නවද
    ඇමිබායි මමයි දෙන්නටම එකම තත්වේ :nerd::nerd:

    ඇයි චැට් කරන්ඩ කෝල් කරන්ඩ බැරිවැයැ ,
    අපිට එහෙම අයවත් නෑනේ


    ඔටුවෝ වයිබර් එහෙම තහනම් කලාද, කොහේ හරි එහෙම කතාවක් දැක්කා
     
    හම්මේ එකත් තියෙනවා නේද තාම බලන්න බැරි උනා aඅලුත් එක, මට එපා වෙලා හිටියේ ඒක හිරෙන් පනිනව දැකලාම, මොකෙන්ද බලන්නෙ

    මං ඔනල්යින් ස්ට්‍රීමින් තමා..ගෝමූවීස්