අප්පෝ ඕක ඔච්චරටම දිග කොමෙන්ටුවක් දාන්න දෙයක් මන් කීවාද, මන් කීවේ tv seires එකක තිබ්බ දෙයක් කියලා
මට අද උදේ ඉදන් මේ වගේ මූඩ් එකක් තියෙන්නේ
අප්පෝ ඕක ඔච්චරටම දිග කොමෙන්ටුවක් දාන්න දෙයක් මන් කීවාද, මන් කීවේ tv seires එකක තිබ්බ දෙයක් කියලා
හිතලා අමතක කල්ලා තියෙන්නෙ
වැරදීමුත් වෙනවා
එමිලියො ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් අඩු කරන්න බැරිද? 3 ට හරි හතරට හරි
බලන්න කෙල්ලෙක්ව තරහා ගස්සපුහාම කොච්චර බර වැඩ නොකියම කරගන්න පුලුවන්ද![]()
Makara ekka yanna mata pssu da..
oya mata mamane wenne. duwa kiyanna.![]()
oya mata mamane wenne. duwa kiyanna.![]()
නෑ ලැප් එකෙන්. මං මේ නොකියා ඉන්නවද කියලා හිතලා හිතලා කියලා දැම්මාඑල, උබ ෆෝන් එකෙන්ද එන්නෙ,
මාත් ෆෝන් එකෙන් ආව එකවතාවක් , එතකොට සින්හල අකුරු ෆොන්ට් සයිස් අඩු වුනත් ලොකුවට පේනවනේ,
ඒ වුනාට මැශින් එකේ ඒක අවුලක් නෑ,
මන් හිතුවේ මගෙ ෆෝන් එකේ අවුලක් කියලා

Hi...good morning aiya...
Mata tharaha awa nam oka oya widihata methana type wenne nane kuku...mathaka natham page 950 wage balannako...
Eka mara wadak ne....oyata mata pm ekak danna bari mage awulak nisada....man pm ekak ewana ayata rpl karnawa...anika man udema kiuwa man ada yanawa kiyala..matath kiuwe ude...man ha kiuwe math awulen nisa poddak relax wenna...anika pm dana ayata witharak nemei man kiyala ne giye...pm dana hamoma wadagath aya witharamada...man meke adunana thawa aya innawa...eyala deyak ahuwama man ekata uththra denawa...
Man yanawa...aye enne 11...anidda 10 man sil ganna ynawa...hithunoth aye me paththa palathe enne na...yanawa sadahatama........




















































මකර එක්ක නෙවේ. මකරගෙ පිටේ නැගලා වෙන එකෙක් එක්ක.. පිය රජතුමාගෙන් කෝටාල් කන්න ඕන මමනෙ,, ඔයානම් පැනල ( පියාඹලා) යයි
නෑ ලැප් එකෙන්. මං මේ නොකියා ඉන්නවද කියලා හිතලා හිතලා කියලා දැම්මා![]()

, මට කිසි අවුලක් නෑ ,





(ශර්ලොක් හෝම්ස් වගේ ඔබෙන් සමුගනිමි මේ ලියන ගමන් රාස්බාන් ඇල්ලෙන් මාත් පහලටවැටෙන්න යන්නේ.මම ඔබෙන් සමුගත්තාට නැවත හැකි ඉක්මනින් විශෙශෙන් ඔබ තුන් දෙනා හමු වෙමි ,එදාට ඇරො ආපසු එයි කියාගෙන එන්නම්
).මාගේ මෙලෝ රහක් නැති කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි.



උඹ ඕක සේව් කලං හිටියද? පොඩ්ඩක් හිටපං කුතුහලේ බලල එන්න
කෙල්ලෝ තරහා පිට කරන ආකාර කීපයක්ම තියෙනවානෙ![]()