~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිතලා අමතක කල්ලා තියෙන්නෙ



    වැරදීමුත් වෙනවා

    එමිලියො ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් අඩු කරන්න බැරිද? 3 ට හරි හතරට හරි

    එල, උබ ෆෝන් එකෙන්ද එන්නෙ,

    මාත් ෆෝන් එකෙන් ආව එකවතාවක් , එතකොට සින්හල අකුරු ෆොන්ට් සයිස් අඩු වුනත් ලොකුවට පේනවනේ,
    ඒ වුනාට මැශින් එකේ ඒක අවුලක් නෑ,

    මන් හිතුවේ මගෙ ෆෝන් එකේ අවුලක් කියලා
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    oya mata mamane wenne. duwa kiyanna. :P:P:P

    ඔක්කොමල නැන්ද කියන එකේ ඔයාගේ හිත හැදෙන්නත් එක්ක එහෙනම් දුව කියන්නම් .සයෝ දුව
     
    එල, උබ ෆෝන් එකෙන්ද එන්නෙ,

    මාත් ෆෝන් එකෙන් ආව එකවතාවක් , එතකොට සින්හල අකුරු ෆොන්ට් සයිස් අඩු වුනත් ලොකුවට පේනවනේ,
    ඒ වුනාට මැශින් එකේ ඒක අවුලක් නෑ,

    මන් හිතුවේ මගෙ ෆෝන් එකේ අවුලක් කියලා
    නෑ ලැප් එකෙන්. මං මේ නොකියා ඉන්නවද කියලා හිතලා හිතලා කියලා දැම්මා:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mata tharaha awa nam oka oya widihata methana type wenne nane kuku...mathaka natham page 950 wage balannako...

    Eka mara wadak ne....oyata mata pm ekak danna bari mage awulak nisada....man pm ekak ewana ayata rpl karnawa...anika man udema kiuwa man ada yanawa kiyala..matath kiuwe ude...man ha kiuwe math awulen nisa poddak relax wenna...anika pm dana ayata witharak nemei man kiyala ne giye...pm dana hamoma wadagath aya witharamada...man meke adunana thawa aya innawa...eyala deyak ahuwama man ekata uththra denawa...
    Man yanawa...aye enne 11...anidda 10 man sil ganna ynawa...hithunoth aye me paththa palathe enne na...yanawa sadahatama........
    :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol:



    කෙල්ලෝ තරහා පිට කරන ආකාර කීපයක්ම තියෙනවානෙ :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මකර එක්ක නෙවේ. මකරගෙ පිටේ නැගලා වෙන එකෙක් එක්ක.. පිය රජතුමාගෙන් කෝටාල් කන්න ඕන මමනෙ,, ඔයානම් පැනල ( පියාඹලා) යයි

    Eka thama math kiuwe...dan man makara pite awe kiyala dannaane...ethakota thaththa mawa hoyanne ahasene..ithin man karanne makara apahu bara dila pain yana eka...kochchara simple plan ekak da neda...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ මාගේ ලොකු අයියා(rm1980) අක්කා(sayo) හා පොඩි මල්ලි(evil eye) වෙත විශේශ නිවේදනයක් කිරිමටයි:baffled::baffled::baffled:

    මම මෙම නුලෙන් හා ඔබෙන් ටික කාලෙකට සමු ගනිමි:baffled::baffled:(ශර්ලොක් හෝම්ස් වගේ ඔබෙන් සමුගනිමි මේ ලියන ගමන් රාස්බාන් ඇල්ලෙන් මාත් පහලටවැටෙන්න යන්නේ.මම ඔබෙන් සමුගත්තාට නැවත හැකි ඉක්මනින් විශෙශෙන් ඔබ තුන් දෙනා හමු වෙමි ,එදාට ඇරො ආපසු එයි කියාගෙන එන්නම්:rofl::P).මාගේ මෙලෝ රහක් නැති කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි.:baffled::lol:


    සැලකිය යුතුයි-වෙනත් නුල් වල හදිසියේ මන් අවතාර ලෙස පෙනි සිටිය හැක.නමුත් හැකි විගසින් මම අතුරුදහන් වෙමි:dull::dull: