~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාලු ගැන තියෙන කථාවකට ‍ජොනි බට්ටො, බට්ටො වගේ ඒව අරගන්න එක මැස්සන්ගෙ හැටියක් ද? :lol::lol:

    මේ ත්‍රෙඩ් එකේ කවදද අදාලව කතා කෙරුවේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලෙකින් කෑවේ නෑ

    අදනම් වැස්ස වගේ නිසා කොහොමත් නැතුව ඇති වැඩිය. නැත්තම් කාට හරි කිවුවනම් ගෙනල්ල දෙයිනෙ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යන්නෙ කොහෙ ද මල්ලෙ පොල් වගේ? :rofl:

    මේ ත්‍රෙඩ් එක ස්ලෝව්.
    අලුත් එකකට කාලේ හරි වගේ.
    නැත්තන් ඩිලීට් කරයි ලොක්ක ඇවිත්