~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආහ් උඹ කියන්නේ තෙප්පිලි..
    කට නිකං හාරනවා වගේ ඕව ගොඩක් කෑවම..
    බයිට් එකට පට්ට

    බැදලා කන්කුන් එහෙම උඩින් දාල දෙන්නේ ඩිෂ් එක.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකක්ද යකෝ මෙතන නිකන් මාළු මාර්කට් එක වගේනේ:baffled:

    ඉස්සෝ බෝල්ලෝ.. ඉස්සෝ බෝල්ලෝ..
    මහත්තය.. තෝ මූසලය මගෙන් මන්න පාරක් නොකා ගනින් බල්ල මාලු කිලෝ එකක්..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඉස්සෝ බෝල්ලෝ.. ඉස්සෝ බෝල්ලෝ..
    මහත්තය.. තෝ මූසලය මගෙන් මන්න පාරක් නොකා ගනින් බල්ල මාලු කිලෝ එකක්..

    මාළු දැකලම එපා වෙලා බොලව් ඉන්නේ :baffled:
    මෙහෙ මාළු තියෙනවා ඇති වෙන්න මමනම් ආස නෑ:dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බැදලා කන්කුන් එහෙම උඩින් දාල දෙන්නේ ඩිෂ් එක.

    ඒකනං මන්ද මිනිහෝ..
    තෙප්පිලි එහෙම දෙනවද කියල..කොරලි නං එහෙම දෙනවා..