~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දේවාලෙට පුජාව තව ටිකකින් පටන් ගන්නවා.
    පුජා වට්ටියක් ගත්තද?
    පූජා වට්ටි නෑ......කපුවා ගාව ති‍යන පිං කැටේට රුපි‍යල් දෙකක් දාන්නං......:lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පූජා වට්ටි නෑ......කපුවා ගාව ති‍යන පිං කැටේට රුපි‍යල් දෙකක් දාන්නං......:lol:

    එහෙනම් ඒ දෙක දාල අනිත් පැත්තෙන්ම හැරිලා පලයන්.
    අදකාලේ ටොපියක් ගන්ඩ පුලුවන්ද දෙකකට.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ නම් ජනෙල් හරි හදල.
    මගේ ගෙදර වහලත් නෑ.
    රෑට අහස දිහා බලාගෙන නිදියන්නේ

    එහෙනම් කොච්චර හොද්ද බන්, උබ ගල් ගහලා මැරුනාම වහලේ ඕන නෑනේ :D;)

    අනික තරු පිරි අහසක් බලාගෙන නිදාගන්න තියෙනවා කියන්නෙ කොච්චර පිනක්ද :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් ඒ දෙක දාල අනිත් පැත්තෙන්ම හැරිලා පලයන්.
    අදකාලේ ටොපියක් ගන්ඩ පුලුවන්ද දෙකකට.
    හැක්ස් ටොපි‍යක් රුපි‍යල් දෙක‍යිනේ......:rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් කොච්චර හොද්ද බන්, උබ ගල් ගහලා මැරුනාම වහලේ ඕන නෑනේ :D;)

    අනික තරු පිරි අහසක් බලාගෙන නිදාගන්න තියෙනවා කියන්නෙ කොච්චර පිනක්ද :yes:

    පිනෙ පේනවා වහිද්දි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුම්පානය කරන්නේ නෑ කවුරුත්
    හැක්ස් ටොපි කන්නේ දුම් පාන‍ය කරන අ‍ය විතරද......මම දුම් පාන‍ය කරන්නෙත් නෑනේ......:oo:

    ෆිට් එකටත් එක්ක දෙ‍යි‍යන්ට ටොපි‍යක් දෙන්න කි‍යලා බැලුවේ......:rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැක්ස් ටොපි කන්නේ දුම් පාන‍ය කරන අ‍ය විතරද......මම දුම් පාන‍ය කරන්නෙත් නෑනේ......:oo:

    ෆිට් එකටත් එක්ක දෙ‍යි‍යන්ට ටොපි‍යක් දෙන්න කි‍යලා බැලුවේ......:rofl:

    චික් විතරක්.
    ටොපි දෙනවනම් ටොපි වගේ උදවු තමා දෙවියෝ කරන්නෙත්.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එම්බල රෙක්ස් නරපනුව
    දේව උදහසට ලක් නොවනු
    කෙලි‍යා තාප්පෙටම කිව්වලු......උදහසට ලක් උනොත් මොකද වෙන්නේ.....:eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මටත් කියල දෙන්න කෙල්ලෙක්ට කැමතියි කියල කියන්න හොද විදියක්....

    :yes:

    Ape cls ekaka kollek hitiya...eka dawasak mata kiuwa macho piyumi(kellek)ta kiyapan cls arila poddak inna kiyala kiyala..ithin man kellata kiuwa...kolla awa..."piyimi man oyata kamathi..mata heta uththarayak denna"kiyala giya..api set ekama holaman...