පූජා වට්ටි නෑ......කපුවා ගාව තියන පිං කැටේට රුපියල් දෙකක් දාන්නං......දේවාලෙට පුජාව තව ටිකකින් පටන් ගන්නවා.
පුජා වට්ටියක් ගත්තද?

පූජා වට්ටි නෑ......කපුවා ගාව තියන පිං කැටේට රුපියල් දෙකක් දාන්නං......දේවාලෙට පුජාව තව ටිකකින් පටන් ගන්නවා.
පුජා වට්ටියක් ගත්තද?

නෑ නෑ අනිත් අය ගෙනාපුවාට නිකන්ම වදින්නෙ ඒ වගේ එකක්
පූජා වට්ටි නෑ......කපුවා ගාව තියන පිං කැටේට රුපියල් දෙකක් දාන්නං......![]()
උබ නම් ජනෙල් හරි හදල.
මගේ ගෙදර වහලත් නෑ.
රෑට අහස දිහා බලාගෙන නිදියන්නේ



පූජා වට්ටි නෑ......කපුවා ගාව තියන පිං කැටේට රුපියල් දෙකක් දාන්නං......![]()

හැක්ස් ටොපියක් රුපියල් දෙකයිනේ......එහෙනම් ඒ දෙක දාල අනිත් පැත්තෙන්ම හැරිලා පලයන්.
අදකාලේ ටොපියක් ගන්ඩ පුලුවන්ද දෙකකට.

මගුලක් කියනවා...... ඒ සල්ලි වලින් කෑවත් පාඩු නෑ......ඒකට අවම දාන්න පුලුවන් මොනරු![]()

එහෙනම් කොච්චර හොද්ද බන්, උබ ගල් ගහලා මැරුනාම වහලේ ඕන නෑනේ
අනික තරු පිරි අහසක් බලාගෙන නිදාගන්න තියෙනවා කියන්නෙ කොච්චර පිනක්ද![]()
හැක්ස් ටොපියක් රුපියල් දෙකයිනේ......![]()
Pm dannam ko.....

මගුලක් කියනවා...... ඒ සල්ලි වලින් කෑවත් පාඩු නෑ......![]()
Kudayak ihala ganna ethakota...
හැක්ස් ටොපි කන්නේ දුම් පානය කරන අය විතරද......මම දුම් පානය කරන්නෙත් නෑනේ......දුම්පානය කරන්නේ නෑ කවුරුත්


හැක්ස් ටොපි කන්නේ දුම් පානය කරන අය විතරද......මම දුම් පානය කරන්නෙත් නෑනේ......
ෆිට් එකටත් එක්ක දෙයියන්ට ටොපියක් දෙන්න කියලා බැලුවේ......![]()
කෙලියා තාප්පෙටම කිව්වලු......උදහසට ලක් උනොත් මොකද වෙන්නේ.....එම්බල රෙක්ස් නරපනුව
දේව උදහසට ලක් නොවනු

මටත් කියල දෙන්න කෙල්ලෙක්ට කැමතියි කියල කියන්න හොද විදියක්....
![]()