~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චික් විතරක්.
    ටොපි දෙනවනම් ටොපි වගේ උදවු තමා දෙවියෝ කරන්නෙත්.
    අවුලක් නෑ......පොඩි support එකක් දුන්නොත් ඇති.....:P

    සල්ලි නැති වෙලාවට කී‍යක් හරි ඉල්ලගන්න වගේ......:rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ape cls ekaka kollek hitiya...eka dawasak mata kiuwa macho piyumi(kellek)ta kiyapan cls arila poddak inna kiyala kiyala..ithin man kellata kiuwa...kolla awa..."piyimi man oyata kamathi..mata heta uththarayak denna"kiyala giya..api set ekama holaman...

    ඊට පස්සේ මොකද උනේ?
    හොදම හරිය කිවුවේ නෑනේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවුලක් නෑ......පොඩි support එකක් දුන්නොත් ඇති.....:P

    සල්ලි නැති වෙලාවට කී‍යක් හරි ඉල්ලගන්න වගේ......:rofl:

    1.75ක් තමයි රිටර්න් එක තියෙන්නේ. 0.25ක් ටැක්ස් වලට කැපෙනවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බ්ලැක් ලේබල් කේස් එකක්
    Black label එකක් දැන් බර ගාණක් වෙනවා......වික්කත් පාඩු නෑ එකක් හම්බුනොත්......:cool:;)

    නි‍යම දෙ‍යි‍යෙක් මොනවා උනත්.......:P
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ape cls ekaka kollek hitiya...eka dawasak mata kiuwa macho piyumi(kellek)ta kiyapan cls arila poddak inna kiyala kiyala..ithin man kellata kiuwa...kolla awa..."piyimi man oyata kamathi..mata heta uththarayak denna"kiyala giya..api set ekama holaman...

    අම්මියෝ.....එහෙම කරොත් මෙහෙදි නම් මොනව වේවිද දන්නෑ.....විහිලුවට කිව්වත් සීරියස් නම් කියන්න බෑ...

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Black label එකක් දැන් බර ගාණක් වෙනවා......වික්කත් පාඩු නෑ එකක් හම්බුනොත්......:cool:;)

    නි‍යම දෙ‍යි‍යෙක් මොනවා උනත්.......:P

    දේවාල 3ක් ගහන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතපන්කෝ ඉතින්.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ දෙ‍යි‍යගෙන් වැඩක් නෑ එහෙනං.......:baffled:

    ඔය ටැක්ස් එකෙන් කිදෙනක් ජිවත් වෙනවද කියල උබ දන්නේ නෑනේ.
    සමහර වෙලාවට වේල් දෙකයි කන්නේ අපි. ලයිට් බිල ගෙවුවම සල්ලි ඉවරයි.
    දෙවියන්ට කුට්ටිය යවන්ඩ ඕනේ වෙලාවට.
    තම ගෙදර වහල හදාගන්ඩ බැරිඋනා.

    උබලට තේරෙන්නේ නෑ මේවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙලි‍යා තාප්පෙටම කිව්වලු......උදහසට ලක් උනොත් මොකද වෙන්නේ.....:eek:

    මොකවත් වෙන්නෑ බන් ඔය බොරු,

    මොකවත් වුනොත් කියපන් අපිට , දේවාලේ පිටිපස්සේ කාමරේට මොනව හරි ගෙනත් හාපන් ,
    නිකන් කරලා දෙන්නම් :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ape cls ekaka kollek hitiya...eka dawasak mata kiuwa macho piyumi(kellek)ta kiyapan cls arila poddak inna kiyala kiyala..ithin man kellata kiuwa...kolla awa..."piyimi man oyata kamathi..mata heta uththarayak denna"kiyala giya..api set ekama holaman...

    කෙල්ලෝ මටත් එහෙම කිවනම් :rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ටැක්ස් එකෙන් කිදෙනක් ජිවත් වෙනවද කියල උබ දන්නේ නෑනේ.
    සමහර වෙලාවට වේල් දෙකයි කන්නේ අපි. ලයිට් බිල ගෙවුවම සල්ලි ඉවරයි.
    දෙවියන්ට කුට්ටිය යවන්ඩ ඕනේ වෙලාවට.
    තම ගෙදර වහල හදාගන්ඩ බැරිඋනා.

    උබලට තේරෙන්නේ නෑ මේවා.

    :yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled:
    දේවාල 3ක් ගහන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතපන්කෝ ඉතින්.
    දෙ‍යි‍යොත් ලංකාවේ දේසපාලක‍යෝ වගේමනේ......:oo:
    මොකවත් වෙන්නෑ බන් ඔය බොරු,

    මොකවත් වුනොත් කියපන් අපිට , දේවාලේ පිටිපස්සේ කාමරේට මොනව හරි ගෙනත් හාපන් ,
    නිකන් කරලා දෙන්නම් :baffled:
    එලස්...... ඒ කි‍යන්නේ දෙ‍යි‍යන්ට වැඩි‍ය කපුවෝ සෙට් එක බලවත් නේද......:rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කෙල්ලෝ මටත් එහෙම කිවනම් :rolleyes::rolleyes:

    :P:P
    ඇයි බං එහෙම වෙන්නෙ කොල්ලන්ට විතරද ආදරේ හිතෙන්නෙ...මට ලයින් දාපු කෙල්ලෙත් හිටියා..බස් එකේ එනකොට එහෙම මගේ අත උඩින්මයි අල්ල ගන්නෙ