අවුලක් නෑ......පොඩි support එකක් දුන්නොත් ඇති.....චික් විතරක්.
ටොපි දෙනවනම් ටොපි වගේ උදවු තමා දෙවියෝ කරන්නෙත්.

සල්ලි නැති වෙලාවට කීයක් හරි ඉල්ලගන්න වගේ......

අවුලක් නෑ......පොඩි support එකක් දුන්නොත් ඇති.....චික් විතරක්.
ටොපි දෙනවනම් ටොපි වගේ උදවු තමා දෙවියෝ කරන්නෙත්.

කෙලියා තාප්පෙටම කිව්වලු......උදහසට ලක් උනොත් මොකද වෙන්නේ.....![]()
Ape cls ekaka kollek hitiya...eka dawasak mata kiuwa macho piyumi(kellek)ta kiyapan cls arila poddak inna kiyala kiyala..ithin man kellata kiuwa...kolla awa..."piyimi man oyata kamathi..mata heta uththarayak denna"kiyala giya..api set ekama holaman...
අවුලක් නෑ......පොඩි support එකක් දුන්නොත් ඇති.....
සල්ලි නැති වෙලාවට කීයක් හරි ඉල්ලගන්න වගේ......![]()
Black label එකක් දැන් බර ගාණක් වෙනවා......වික්කත් පාඩු නෑ එකක් හම්බුනොත්......බ්ලැක් ලේබල් කේස් එකක්

Ape cls ekaka kollek hitiya...eka dawasak mata kiuwa macho piyumi(kellek)ta kiyapan cls arila poddak inna kiyala kiyala..ithin man kellata kiuwa...kolla awa..."piyimi man oyata kamathi..mata heta uththarayak denna"kiyala giya..api set ekama holaman...
ඒ දෙයියගෙන් වැඩක් නෑ එහෙනං.......1.75ක් තමයි රිටර්න් එක තියෙන්නේ. 0.25ක් ටැක්ස් වලට කැපෙනවා

Black label එකක් දැන් බර ගාණක් වෙනවා......වික්කත් පාඩු නෑ එකක් හම්බුනොත්......
නියම දෙයියෙක් මොනවා උනත්.......![]()
එතකොට දේවාලෙට එනවා දුවගෙන.
සයෝගේ පිළිමේ පිටිපස්සට වෙලා හොදට නිදියනවා

ඒ දෙයියගෙන් වැඩක් නෑ එහෙනං.......![]()
කෙලියා තාප්පෙටම කිව්වලු......උදහසට ලක් උනොත් මොකද වෙන්නේ.....![]()

Ape cls ekaka kollek hitiya...eka dawasak mata kiuwa macho piyumi(kellek)ta kiyapan cls arila poddak inna kiyala kiyala..ithin man kellata kiuwa...kolla awa..."piyimi man oyata kamathi..mata heta uththarayak denna"kiyala giya..api set ekama holaman...

Ape cls ekaka kollek hitiya...eka dawasak mata kiuwa macho piyumi(kellek)ta kiyapan cls arila poddak inna kiyala kiyala..ithin man kellata kiuwa...kolla awa..."piyimi man oyata kamathi..mata heta uththarayak denna"kiyala giya..api set ekama holaman...

ඔය ටැක්ස් එකෙන් කිදෙනක් ජිවත් වෙනවද කියල උබ දන්නේ නෑනේ.
සමහර වෙලාවට වේල් දෙකයි කන්නේ අපි. ලයිට් බිල ගෙවුවම සල්ලි ඉවරයි.
දෙවියන්ට කුට්ටිය යවන්ඩ ඕනේ වෙලාවට.
තම ගෙදර වහල හදාගන්ඩ බැරිඋනා.
උබලට තේරෙන්නේ නෑ මේවා.

දෙයියොත් ලංකාවේ දේසපාලකයෝ වගේමනේ......දේවාල 3ක් ගහන්ඩ සල්ලි කොහෙන්ද කියල හිතපන්කෝ ඉතින්.

එලස්...... ඒ කියන්නේ දෙයියන්ට වැඩිය කපුවෝ සෙට් එක බලවත් නේද......මොකවත් වෙන්නෑ බන් ඔය බොරු,
මොකවත් වුනොත් කියපන් අපිට , දේවාලේ පිටිපස්සේ කාමරේට මොනව හරි ගෙනත් හාපන් ,
නිකන් කරලා දෙන්නම්![]()

ඊට පස්සේ මොකද උනේ?
හොදම හරිය කිවුවේ නෑනේ
කෙල්ලෝ මටත් එහෙම කිවනම්![]()