UNP උන් දැන් කියන කථාව

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව :yes: :yes:
    හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව :yes: :yes:

    :no::no:
    Goota awoth nam gamek gahatha haki. gammanpilala hari yanne na kollo
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mona nathi wunath lankawa sahajeewanen sthuten innawane මයිත්‍රීපාල nisa e madida ubalata wahallu jathiwadiyooo
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ගම්මන්පිලව ජනාධිපති කරන්න ගුණවයන එකෙයි උඹ එදා මෛත්‍රීපාලට ඡන්දේ දෙන්න කියලා ගුණවැයුවනම් දෙකෙන්ම තේරෙන්නේ වහල්කම.:baffled:(

    ඔය ජනාධිපති කිව්ව වහල් කතාව නෙවෙයි මම මේ කියන්නේ. :no:)

    මොකක්ද මේ වෙන්න යන වින්නැහිය :rofl:ලංකාවට.කැඳත් නැතිවෙන සීන් එකක් වගේද ඉස්සරහට:oo::rolleyes:

    අපි කොහොමත් ඉවරයි පිදුරු ගහක හරි එල්ලෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ :no: :no:

    :no::no:
    Goota awoth nam gamek gahatha haki. gammanpilala hari yanne na kollo

    ගෝඨ ඉල්ලන්නෑ :no: :no:
    රාජපක්ශ කෙනෙක් ඉල්ලුවොත් චමල් තමා මං නං චමල් රාජපක්ශට දෙනව :yes: :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකා ආවත් ආයෙනම් සිරිසේන රනිල් ගෑවිච්ච කිසිම පක්ශෙකට චන්දෙ දෙන්නේ නෑ. මට තේරෙන කාලේ ආන්ඩු 5-6ක් දෑකලා තියෙනවා ඒත් මේ තරම් මිනිස්සුන්ව රවට්ටපු, තාමත් රවට්ටන, සින්හලයට බුද්දාගමට කෙලවන, දූශනය නාස්තිය උපරිම වෙච්ච ආන්ඩුවක් නම් කවදාවත් දෑක්කේ නෑ.

    :yes::yes::yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    GOTA thamai only option. Issara hithan hitiya chamPAKAYA awoth uta denawa kiyala. Uth sarpayek bawa dan thamai terenne.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,285
    113
    හස්තිශෛලපුර
    වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව :yes: :yes:
    හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව :yes: :yes:

    gammanpila mona ponnayekda ban :lol:

    :lol::lol::lol::lol: Ita wada hodai Namal Rajapassa hora perakadoruwa :lol::lol:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව :yes: :yes:
    හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව :yes: :yes:

    දුකයි ශෝකයි අප්පා......වැරදිලාවත් උඩින් තියෙන කොමෙන්ට් එක ඔය කියන මැතිතුමා දැක්කා නම් දැනටත් තියෙන තැටමිල්ල දෙගුණ තෙගුණ කරාවි.....බරටම සද්දේ දාලා....ආයුබෝවන්ඩ....:P
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::lol::lol: Ita wada hodai Namal Rajapassa hora perakadoruwa :lol::lol:

    උඹලට නං පිස්සු බං ගම්මන්පිල ඒ වගේ එකෙක් නෙමේ පක්ශ පාට බලන්නැතුව හොඳ එකාට හොඳයි කියන්න පුරුදු වෙන්න :yes: :yes:

    දුකයි ශෝකයි අප්පා......වැරදිලාවත් උඩින් තියෙන කොමෙන්ට් එක ඔය කියන මැතිතුමා දැක්කා නම් දැනටත් තියෙන තැටමිල්ල දෙගුණ තෙගුණ කරාවි.....බරටම සද්දේ දාලා....ආයුබෝවන්ඩ....:P

    මොකක්ද තියෙන තැටමිල්ල ? UNP වැරදි වැඩ වලට විරුද්ධව කතා කරන එකද ? :dull: :dull:
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    හොරු ඇල්ලුවද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    ෆ්‍රී WIFI දුන්නද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    රට සංවර්දනේ කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    වාහන ගණන් අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    වොක්සොවගන් ෆැක්ටරිය පටන් ගත්තද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    ඇමති මණ්ඩලේ අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
    ටැක්ස් අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ

    කි නොකී සැම දෙයක්ම මයිත්‍රීපාලත් එක්ක කරන්න බැරි ලයින් එකක් තියෙන්නේ UNP මැති ඇමතිලා ප්‍රචාරය දෙන්නේ එහෙමයි :lol:

    :D:D aththa kathawa
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මාවද ? :oo: :oo:
    හිත රිදුන :( :(

    :yes: :yes:
    මං නං ගම්මන්පිල ඉල්ලුවොත් දෙමි :yes: :yes:

    අපි කොහොමත් ඉවරයි පිදුරු ගහක හරි එල්ලෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ :no: :no:

    ගෝඨ ඉල්ලන්නෑ :no: :no:
    රාජපක්ශ කෙනෙක් ඉල්ලුවොත් චමල් තමා මං නං චමල් රාජපක්ශට දෙනව :yes: :yes:
    indakin tho :P chande nodi hitu
    oya ekektavath ba bn oka karanna
    my3 vage thama :D

    :no::no:
    Goota awoth nam gamek gahatha haki. gammanpilala hari yanne na kollo
    :yes::yes::yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    indakin tho :P chande nodi hitu
    oya ekektavath ba bn oka karanna
    my3 vage thama :D

    :yes::yes::yes::yes::yes:

    හරි දැන් උඹල එතකොට කියන්නෙ විමල් වීරවංශලද නියම දේශප්‍රේමියො ? ඒ මනුස්සයට තමා ඡන්දෙ දෙන්න ඕනෙ එහෙමද ? :dull: :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    හරි දැන් උඹල එතකොට කියන්නෙ විමල් වීරවංශලද නියම දේශප්‍රේමියො ? ඒ මනුස්සයට තමා ඡන්දෙ දෙන්න ඕනෙ එහෙමද ? :dull: :dull:

    Vote GOTA :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Vote GOTA :D

    කී සැරයක් කියන්නද බං ගෝඨට ඉල්ලන්න බෑ ඉල්ලන්නෙ නෑ. ගෝඨ ඇමරිකාවෙ පුරවැසි කම අතෑරල ලංකාවෙ ජනාධිපතිවරණෙට ඉල්ලුවොත් මං මුට්ටියක් ඔලුවෙ නමං එලිකිරිය වටේම යනව. චමල් හරි ගම්මන්පිල හරි තමා ඉල්ලන්නෙ. :yes: :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කී සැරයක් කියන්නද බං ගෝඨට ඉල්ලන්න බෑ ඉල්ලන්නෙ නෑ. ගෝඨ ඇමරිකාවෙ පුරවැසි කම අතෑරල ලංකාවෙ ජනාධිපතිවරණෙට ඉල්ලුවොත් මං මුට්ටියක් ඔලුවෙ නමං එලිකිරිය වටේම යනව. චමල් හරි ගම්මන්පිල හරි තමා ඉල්ලන්නෙ. :yes: :yes:
    වෙලාවට ගම්මන්පිලට/චමල්ට ඇමෙරිකන් පුරවැසිභාවය නෑ.... :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙලාවට ගම්මන්පිලට/චමල්ට ඇමෙරිකන් පුරවැසිභාවය නෑ.... :rofl:

    ඉතිං ඒකනෙ ඒ දෙන්නගෙන් කවුරු හරි ඉල්ලුවොත් දෙනව කිව්වෙ :dull: :dull: