වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව![]()
හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව![]()
![]()


ගම්මන්පිලව ජනාධිපති කරන්න ගුණවයන එකෙයි උඹ එදා මෛත්‍රීපාලට ඡන්දේ දෙන්න කියලා ගුණවැයුවනම් දෙකෙන්ම තේරෙන්නේ වහල්කම.(
ඔය ජනාධිපති කිව්ව වහල් කතාව නෙවෙයි මම මේ කියන්නේ.)
මොකක්ද මේ වෙන්න යන වින්නැහියලංකාවට.කැඳත් නැතිවෙන සීන් එකක් වගේද ඉස්සරහට

Goota awoth nam gamek gahatha haki. gammanpilala hari yanne na kollo


මොකා ආවත් ආයෙනම් සිරිසේන රනිල් ගෑවිච්ච කිසිම පක්ශෙකට චන්දෙ දෙන්නේ නෑ. මට තේරෙන කාලේ ආන්ඩු 5-6ක් දෑකලා තියෙනවා ඒත් මේ තරම් මිනිස්සුන්ව රවට්ටපු, තාමත් රවට්ටන, සින්හලයට බුද්දාගමට කෙලවන, දූශනය නාස්තිය උපරිම වෙච්ච ආන්ඩුවක් නම් කවදාවත් දෑක්කේ නෑ.



වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව![]()
හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව![]()
![]()
gammanpila mona ponnayekda ban![]()



Ita wada hodai Namal Rajapassa hora perakadoruwa 

වෙන් වෙන්න යන්නෙ 2020 ජනාධිපතිවරණෙට උදය ගම්මන්පිල ඉල්ලනව![]()
හරි හමං ප්‍රතිවාදියෙක් නෑ උඩින්ම දිනනව![]()
![]()

Ita wada hodai Namal Rajapassa hora perakadoruwa
![]()

දුකයි ශෝකයි අප්පා......වැරදිලාවත් උඩින් තියෙන කොමෙන්ට් එක ඔය කියන මැතිතුමා දැක්කා නම් දැනටත් තියෙන තැටමිල්ල දෙගුණ තෙගුණ කරාවි.....බරටම සද්දේ දාලා....ආයුබෝවන්ඩ....![]()

හොරු ඇල්ලුවද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
ෆ්‍රී WIFI දුන්නද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
රට සංවර්දනේ කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
වාහන ගණන් අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
වොක්සොවගන් ෆැක්ටරිය පටන් ගත්තද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
ඇමති මණ්ඩලේ අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
ටැක්ස් අඩු කරාද - මයිත්‍රීපාලත් එක්ක කරන්න බැ
කි නොකී සැම දෙයක්ම මයිත්‍රීපාලත් එක්ක කරන්න බැරි ලයින් එකක් තියෙන්නේ UNP මැති ඇමතිලා ප්‍රචාරය දෙන්නේ එහෙමයි![]()

aththa kathawaමාවද ?![]()
හිත රිදුන![]()
![]()
මං නං ගම්මන්පිල ඉල්ලුවොත් දෙමි![]()
![]()
indakin thoඅපි කොහොමත් ඉවරයි පිදුරු ගහක හරි එල්ලෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ![]()
ගෝඨ ඉල්ලන්නෑ![]()
රාජපක්ශ කෙනෙක් ඉල්ලුවොත් චමල් තමා මං නං චමල් රාජපක්ශට දෙනව![]()
![]()
chande nodi hitu
Goota awoth nam gamek gahatha haki. gammanpilala hari yanne na kollo





indakin thochande nodi hitu
oya ekektavath ba bn oka karanna
my3 vage thama
![]()

හරි දැන් උඹල එතකොට කියන්නෙ විමල් වීරවංශලද නියම දේශප්‍රේමියො ? ඒ මනුස්සයට තමා ඡන්දෙ දෙන්න ඕනෙ එහෙමද ?![]()
![]()

Vote GOTA![]()

වෙලාවට ගම්මන්පිලට/චමල්ට ඇමෙරිකන් පුරවැසිභාවය නෑ....කී සැරයක් කියන්නද බං ගෝඨට ඉල්ලන්න බෑ ඉල්ලන්නෙ නෑ. ගෝඨ ඇමරිකාවෙ පුරවැසි කම අතෑරල ලංකාවෙ ජනාධිපතිවරණෙට ඉල්ලුවොත් මං මුට්ටියක් ඔලුවෙ නමං එලිකිරිය වටේම යනව. චමල් හරි ගම්මන්පිල හරි තමා ඉල්ලන්නෙ.![]()
![]()

වෙලාවට ගම්මන්පිලට/චමල්ට ඇමෙරිකන් පුරවැසිභාවය නෑ....![]()

ඉතිං ඒකනෙ ඒ දෙන්නගෙන් කවුරු හරි ඉල්ලුවොත් දෙනව කිව්වෙ![]()
![]()
lawyersla mala jarawak politics walata. issara wage neweyi dan 
lawyersla mala jarawak politics walata. issara wage neweyi dan
![]()
