ඔව් මචන් . ලොකු වැඩක්ද තියෙන්නේ . ඉක්මනටම හදාගන්න ඕන ලෙඩක්ද ?
ලොකු ලෙඩක් නෙවෙයි. නමුත් ඉක්මනින් හදාගන්න ගියා නම් හොදයි. මොකද සමහර වෙලාවට සිවි බූට් එකෙන් ග්රීස් ගිහිල්ලා ග්රීස් නැති උනාමත් ඔහොම වෙනවා. එතකොට අලුතින් බූට් එක දාලා ග්රිස් දැම්ම හරි යනවා.
හැබැයි හොදම උනාට පස්සේ කැලැල් හිටින්නෙ නෑ. මූනට විසිඋන එව්න්ගෙත් ටික කාලෙකින් හොද වෙන්න ඇති.
ඇස් වලට ගියේ නැත්තං එච්චරයි 


