~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :oo::oo::P:Pකවුද දන්නෑ ස්පා එකක් දාමු කීවේ,


    හත් දෙයියනේ මේ ශුද්ධ භූමියේ ස්පා එකක් දාන්න....
    පාරෙ යන එකෙකුට කෙසෙල් ලෙල්ලක් පෑගෙන්න ඕන මේ කතාවට.... :sorry:

     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    විස්තර යවපු උන් නම් කියල තියානවා ඇත්ත විස්තර කියල.

    wisthara onatharam hadanna puluwan ban
    anika kawadawath thiyana ekek ohoma kiyawanne naa
    anith eka ochchara business karayekta elakiri enna taram wela thiyanawanm monada karanna barida ban
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හත් දෙයියනේ මේ ශුද්ධ භූමියේ ස්පා එකක් දාන්න....
    පාරෙ යන එකෙකුට කෙසෙල් ලෙල්ලක් පෑගෙන්න ඕන මේ කතාවට.... :sorry:

    ඔව් ඔව්:yes::yes:, එහෙම කීපු එකාට දවසට කෙහෙල් ලෙලි දෙක ගානෙ පෑගෙන්න ඕන :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ උනාට එහෙම තමන්ගේ බිස්නස් මේ නොදන්න උන් එක්ක බෙදාගන්න එක හොද නෑ මචන්.
    ඒක ඌටම රිසක් එකක් වෙන්ඩ පුළුවන් විදි තියනව :yes::yes:

    ඔව්, එක අතකට එහෙම වෙන්නත් පුලුවන් :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    wisthara onatharam hadanna puluwan ban
    anika kawadawath thiyana ekek ohoma kiyawanne naa
    anith eka ochchara business karayekta elakiri enna taram wela thiyanawanm monada karanna barida ban

    අනේ මන්ද බන්,
    මු සිග්නේචර් ප්රුෆ් හිටන් යවල තිබුන
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    එකෙක් මේ දේවාලයට අතක් තියන්න එන්න එපා.. මගේ මළ කඳ උඩින් තමයි ඒක කරන්න වෙන්නේ.... දෙයියෝ අපිට අපි දෙයියොට.... :yes:

    ela mc menna me pol gediya spa hadanna hadana ekage oluwatama gahapan.nathnam kadanna ena ekata gahapan