කවුද දන්නෑ ස්පා එකක් දාමු කීවේ,
හත් දෙයියනේ මේ ශුද්ධ භූමියේ ස්පා එකක් දාන්න....
පාරෙ යන එකෙකුට කෙසෙල් ලෙල්ලක් පෑගෙන්න ඕන මේ කතාවට....
පාරෙ යන එකෙකුට කෙසෙල් ලෙල්ලක් පෑගෙන්න ඕන මේ කතාවට....

කවුද දන්නෑ ස්පා එකක් දාමු කීවේ,

oka kattiyawa andanawada danne naaban![]()
විස්තර යවපු උන් නම් කියල තියානවා ඇත්ත විස්තර කියල.
ඔව් ඔව්හත් දෙයියනේ මේ ශුද්ධ භූමියේ ස්පා එකක් දාන්න....
පාරෙ යන එකෙකුට කෙසෙල් ලෙල්ලක් පෑගෙන්න ඕන මේ කතාවට....

, එහෙම කීපු එකාට දවසට කෙහෙල් ලෙලි දෙක ගානෙ පෑගෙන්න ඕන 

ඒ උනාට එහෙම තමන්ගේ බිස්නස් මේ නොදන්න උන් එක්ක බෙදාගන්න එක හොද නෑ මචන්.
ඒක ඌටම රිසක් එකක් වෙන්ඩ පුළුවන් විදි තියනව![]()

wisthara onatharam hadanna puluwan ban
anika kawadawath thiyana ekek ohoma kiyawanne naa
anith eka ochchara business karayekta elakiri enna taram wela thiyanawanm monada karanna barida ban
අනේ මන්ද බන්,
මු සිග්නේචර් ප්රුෆ් හිටන් යවල තිබුන

එකෙක් මේ දේවාලයට අතක් තියන්න එන්න එපා.. මගේ මළ කඳ උඩින් තමයි ඒක කරන්න වෙන්නේ.... දෙයියෝ අපිට අපි දෙයියොට....
ela mc menna me pol gediya spa hadanna hadana ekage oluwatama gahapan.nathnam kadanna ena ekata gahapan




matanam penne uu game karayek
hacker kenekda danne naa![]()