~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

සිරාවට ඒවෙ තියෙන්නෙ මොකද්ද කියපන්කෝ, මට තාම කියවන්න බැර්වුනා, පොර පල්සරයක් ගැන් ත්‍රේඩ් එකක් දැම්මානම් මතකයි

පල්සරේට කලින් ඒවා බලපං බං.. මං කිව්වේ ටෙස්ලා එක එද්දීම :rolleyes:
 
ඔහෙ කමක් නෑ බන්, මොනවා හරි කීවනේ, කොටා ජොබ් එකට ගියාද දන්නෑ :baffled:

ටෙස්ල එකක් ගන්න මනුස්ස්යෙක් බස් එකේ රත්නපුරේ යනවද බං.. යකෝ මෙච්චර නසරස්තානි වෙච්ච මමත් නැනෝ කැබ් එකක් අරන් යන්නේ ලංකාවට ආවාම :eek:
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටෙස්ල එකක් ගන්න මනුස්ස්යෙක් බස් එකේ රත්නපුරේ යනවද බං.. යකෝ මෙච්චර නසරස්තානි වෙච්ච මමත් නැනෝ කැබ් එකක් අරන් යන්නේ ලංකාවට ආවාම :eek:

    :rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් උඹ කියන්නේ රෙඩා කවුද කියල උඹ දන්නව, ඌ මේ ඔක්කොම බොරු කියල තියෙන්නෙ කියලද

    මෙයාල එහෙමලු කියන්නෙ, :yes:
    ඇත්ත වුනත් අපිට වැඩක් නෑනෙ, :sorry: