අනෙහ් මුං නම්මං ඉතිං හිත රිද්දන්න ගියේ නෑ

සිරාවට ඒවෙ තියෙන්නෙ මොකද්ද කියපන්කෝ, මට තාම කියවන්න බැර්වුනා, පොර පල්සරයක් ගැන් ත්රේඩ් එකක් දැම්මානම් මතකයි

අනෙහ් මුං නම්මං ඉතිං හිත රිද්දන්න ගියේ නෑ

උඹලනෙ ඇදන් හිටියෙ.![]()



එහෙම හරි කමක් නෑ කියමුකෝ ත්රේඩ් එක නැගලා ගියානෙ

ඔහෙ කමක් නෑ බන්, මොනවා හරි කීවනේ, කොටා ජොබ් එකට ගියාද දන්නෑ![]()
me inna ewunwa u niyameta andala gihin thiyenne![]()



පල්සරේට කලින් ඒවා බලපං බං.. මං කිව්වේ ටෙස්ලා එක එද්දීම![]()
me inna ewunwa u niyameta andala gihin thiyenne![]()
ටෙස්ල එකක් ගන්න මනුස්ස්යෙක් බස් එකේ රත්නපුරේ යනවද බං.. යකෝ මෙච්චර නසරස්තානි වෙච්ච මමත් නැනෝ කැබ් එකක් අරන් යන්නේ ලංකාවට ආවාම![]()


Kata hari baida oya ehen mehen kiyana tika eka sare kiyala dannna..
දැන් උඹ කියන්නේ රෙඩා කවුද කියල උඹ දන්නව, ඌ මේ ඔක්කොම බොරු කියල තියෙන්නෙ කියලද


උබ මට ඕක කීව මතකයි, අර පිස්ටල් සීන් එකේදි![]()

