~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙඩා හෙන බොරුවක්ලු අරන් ගියේ
    මමනං හිතන්නෙ නෑ බන් අර ත්‍රෙඩ් එකයි ඌ කන්ස්ට්‍රක්ෂන් ගැන කියපුවයි බලපුවම ඇත්ත කියල මම නං හිතන්නෙ.

    උගේ වෙන පරණ අකවුන්ට් එකක් නං සමහරවිට ඇති
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනං හිතන්නෙ නෑ බන් අර ත්‍රෙඩ් එකයි ඌ කන්ස්ට්‍රක්ෂන් ගැන කියපුවයි බලපුවම ඇත්ත කියල මම නං හිතන්නෙ.

    ඕනනම් කාගේ හරි ෆේක් එකක් වෙන්ටැ, අපිට මොකෝ බන්:cool:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමනං හිතන්නෙ නෑ බන් අර ත්‍රෙඩ් එකයි ඌ කන්ස්ට්‍රක්ෂන් ගැන කියපුවයි බලපුවම ඇත්ත කියල මම නං හිතන්නෙ.

    උගේ වෙන පරණ අකවුන්ට් එකක් නං සමහරවිට ඇති

    මටත් නම් හිතෙන්නේ නෑ ඌ බොරුවක් කෙරුව කියල
     
    දැන් උබ නේද කිවුවේ

    නෑ ඌ කියපු දේවල් ගැනයි ඌ දාපු පරණ ත්‍රෙඩ් දැක්කාමයි සාධාරණ සැකයක් ආවා විතරයි. ඌ ගෙ පල්සර් ත්‍රෙඩ් එක උළුවහු පියදාස කියලා එකෙක් කලින් දාපු එකක්. ටෙස්ලා කතා පිස්තෝල කතා එකක් වත් මං දැක්කේ නෑ,, කන්ස්ට්‍රක්ශන් ගැන හොද දැනීමක් තියන එක නම් ඇත්ත වෙන්නැති
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rofl::rofl::rofl:
    අනේ බොරු නොකිය හිටු...ඌ මේ tread එකෙන් ගියේ ඇයිද දන්නෑ


    කලින්ම ආරංචි වුනාලු ඌව එක්ස්පොස් වෙන්ඩ යන්නේ කියල :oo::oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙරුවත් නැතත් අපිට මොකෝ බන්, ඌත් ඇවිල්ල ආතල් එකක් දීල ගියානෙ :rofl::rofl:

    නැහැ බන් ඉතින් මොනව උනත් හොද මිනිහෙක්නේ
    අපිත් එක්ක කාලයක් හිටිය ඩයල් එකනේ