රෙඩා හෙන බොරුවක්ලු අරන් ගියේ
මමනං හිතන්නෙ නෑ බන් අර ත්රෙඩ් එකයි ඌ කන්ස්ට්රක්ෂන් ගැන කියපුවයි බලපුවම ඇත්ත කියල මම නං හිතන්නෙ.
මමනං හිතන්නෙ නෑ බන් අර ත්රෙඩ් එකයි ඌ කන්ස්ට්රක්ෂන් ගැන කියපුවයි බලපුවම ඇත්ත කියල මම නං හිතන්නෙ.
උගේ වෙන පරණ අකවුන්ට් එකක් නං සමහරවිට ඇති
ඔව් බන්. අර කඩේ 150 තියන එකක්ලු

මටත් නම් හිතෙන්නේ නෑ ඌ බොරුවක් කෙරුව කියල

දැන් උබ නේද කිවුවේ
Dan ara tesla matte black vehicle eka wena ekekgeda??![]()

![]()
අනේ බොරු නොකිය හිටු...ඌ මේ tread එකෙන් ගියේ ඇයිද දන්නෑ

Dan ara tesla matte black vehicle eka wena ekekgeda??![]()

කෙරුවත් නැතත් අපිට මොකෝ බන්, ඌත් ඇවිල්ල ආතල් එකක් දීල ගියානෙ![]()